මචන් අද VM Server Training එකකට මම ගිය පිසූ හදන Domain Server, Exchange ,Web , Database , Erp , Backup , Antivirus , All in are run one server (12 servers) CISCO C260 1TB RAM
මචන් ERP ගැන පොඩ්ඩක් කියපන් , training එක කොහෙද ?
cisco Indian and Srilanka Fullday traning akak karay fatta machan
. විස්තර ටිකක් PM දාපන් පුලුවන්නම් 
එහෙමද මොකෙන්ද ඒක කලේ මචො? .. විස්තර ටිකක් PM දාපන් පුලුවන්නම්
![]()
cisco servers vikunana marketing parak ban undamay vm marketing parkdamma
http://www.lakmaliit.lk/ mun tika tibunay Ramada hotel Katunayaka http://www.ramadakatunayake.com/

මමත් vm ware use කරනව පොඩි පොඩි ජිල්මාට් වැඩ වලදී. එත් මම දන්නේ නැ vm එකේදී IP, MAC වැඩකරන්නේ කොහොමද කියල. vm එකෙන් ඉන්ටෙර්නෙට් යද්දී වෙනම ip එකක්/ MaC එකක් ද?

