VOC කාසි විකිනීමට

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    VOC කාසි විකිනීමට

    මගේ යාලුවෙක් ගාව මේ ටික තියෙන්නේ. මිනීහ ආසාවට එකතු කරපු කාසි ටික සල්ලි හදිස්සියක් නිසා දැන් විකුනන්න යනවා . මේ ටික දෙන්න පුලුවන් ගණන් කොමද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. කාසි එකතු කරන නෙදර්ලන්ත නැව ගැන දන්නවනම් විස්තර ඒ ගැනත් කියන්න


    14y372s.jpg

    photo6066642774935054276.jpg

    85210608511069716018082089660873970.jpg

    8521131295313813615576459809434830.jpg

    852117739545997837216643889779349.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ඔය උඩ දාල තියන ලින්ක් එක බලන්න. මහා ලොකු ගනකටනම් දෙන්න බැහැ. ඔකොම ඩොලර් 20 පහල යන්නේ.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන

    මම ඔය උඩ දාල තියන ලින්ක් එක බලන්න. මහා ලොකු ගනකටනම් දෙන්න බැහැ. ඔකොම ඩොලර් 20 පහල යන්නේ.


    බම්ප්


    Thanks bros