VOG Doctor - Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නයින්වෙල්ස් සහ ලංකා හොස්පිටල්

    මේ හොස්පිටල් දෙකේ ඉන්න හොද නාරි හා ප්‍රසව වෛද්‍ය ඩොක්ටර් කවුද... හොඳ කියන්නෙ තමන්ගෙ එක්ස්පීරියන්ස් අනුව..

    හොඳට කතා කරන
    ඕනෑම දෙයක් අහන්න පුළුවන් නොදන්න දෙයක් කියලා දෙන
    කිසිම කලබලයක් නැති

    මේ හැම එකක්ම තමන්ගෙ එක්ස්පීරියන්ස් එක අනුව තමා ඩිසයිඩ් වෙන්නෙ.. අත්දැකීම් තියෙනවා නම් හෙල්ප් එකක් දෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    Dr. Suranga Hettipathirana
    main Hospital eka NFTH, ninewells enawa
    mara hodai hodata katha karanawa.
    Ekama aula samanyen channel ekata enne parakku wela
     
    • Like
    Reactions: Solo Rider

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Rukshan C fernandopulle.
    Meyat wadiya busy kenek nemei. Ude channel ekata yanna puluwan nam rastiyaduwakut ne. Hondata kata karala dewal ahagateki.
     
    • Like
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    නයින්වෙල්ස් සහ ලංකා හොස්පිටල්

    මේ හොස්පිටල් දෙකේ ඉන්න හොද නාරි හා ප්‍රසව වෛද්‍ය ඩොක්ටර් කවුද... හොඳ කියන්නෙ තමන්ගෙ එක්ස්පීරියන්ස් අනුව..

    හොඳට කතා කරන
    ඕනෑම දෙයක් අහන්න පුළුවන් නොදන්න දෙයක් කියලා දෙන
    කිසිම කලබලයක් නැති

    මේ හැම එකක්ම තමන්ගෙ එක්ස්පීරියන්ස් එක අනුව තමා ඩිසයිඩ් වෙන්නෙ.. අත්දැකීම් තියෙනවා නම් හෙල්ප් එකක් දෙන්න
    Dr. Sunil Fernando try karala balanna. eya oya deke innawada kiyala nam meter na. prashnayak ahapuwama mara cool eke podi lamayekta wage pahadili karanawa. koi welaweth hina wela hari pleasent widiyata katha karanne.

    danata inna experienced ma manussayek.... thama mama e manussayatakawruwath baninawa ahala na. e kiyanne aniwa mistakes adui kiyana ekane. zero mistakes thiyana doctors la nam me loke kohewath na. ammala thaththala pora kanawa e manussayata gifts aran denna, souvenirs denna.
     
    • Like
    Reactions: Solo Rider

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Prof Tiran Dias.
    Tikak busy nam thama. E unata patta widihata balanawa. Katha karanawa adui. Eth prashnayak thiyenawanam ahuwama hodata explain karala denawa. Anith eka operations ehema mara smooth. Aye flows na
     
    • Like
    Reactions: Solo Rider

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Dr. Sudheera Uduwela ලඟට ගිහිං බලන්න මචං, ආයේ වෙන කෙනෙක් ලඟට යන්න හිතෙන එකක් නෑ.

    කතා බහ, දැනුම, ඉවසීම හැමදේම හොඳටම තියෙන කෙනෙක්.
    Ninewella & Hemas ඉන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    නයින්වෙල්ස් සහ ලංකා හොස්පිටල්

    මේ හොස්පිටල් දෙකේ ඉන්න හොද නාරි හා ප්‍රසව වෛද්‍ය ඩොක්ටර් කවුද... හොඳ කියන්නෙ තමන්ගෙ එක්ස්පීරියන්ස් අනුව..

    හොඳට කතා කරන
    ඕනෑම දෙයක් අහන්න පුළුවන් නොදන්න දෙයක් කියලා දෙන
    කිසිම කලබලයක් නැති

    මේ හැම එකක්ම තමන්ගෙ එක්ස්පීරියන්ස් එක අනුව තමා ඩිසයිඩ් වෙන්නෙ.. අත්දැකීම් තියෙනවා නම් හෙල්ප් එකක් දෙන්න

    හොද කෙනා වෛද්‍ය සාෆි
     
    • Haha
    Reactions: Solo Rider