Volga kalpani පවුල්_කඩපු හැතරි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Volga kalpani පවුල්_කඩපු හැතරි

    මන් mechchara කල් ඉවසගෙන hamadema බලන් හිටියා.. මට ඕනෙ උනේ නැ මාගෙ paule ප්‍රශ්න පිටට දෙන්න social media දාගෙන ප්‍රසිද්ධ වෙන්න මට උවමනාවක් තිබ්බෙ නැ. හැමදේම ඉවසන් සද්ද නැතුව හිටියේ මන් පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා. මන් ඉස්සෙල්ලා පෝස්ට් එකක් දැම්මා මාගෙ දරුවාට අපහාස කරන්න එපා කියලා. Binosh Peiris කියන්නේ තාම mage නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා. එය එක එක තැන් වල දානවා මට lamai නැ මාගෙ ලේ වලින් hadichcha උන් නැ මන් බැඳලා නැ කියලා. තව මසකින් දෙකකින් volga කල්පනී නමැති එම ගැහැණිය බඳිනවා කියලාත් හැම තැනම කියනවා. මන් දන්නැ divorce wennathuwa ආයේ badinna පුළුවන්ද කියලා මොකද අපි තාම divorce වෙලා නැ. Badinna කමක් නැ eth ප්‍රසිද්ධ වෙන්න හරි මොන දේට හරි ඇත්ත කියලා genuin යන ගමන යන්න මට ප්‍රශ්න දැම්මට කමක් නැ අර අහිංසක දරුවා තමුන්ගේ නෙමේ කියලා අපහාස කරන්න එපා. මන් මෙහෙම කියන්න හිතුවේ නැ එත් අසාධාරණය වෙනුවෙන් හැමදාම ඔලුව පහත් කරන් ඉන්න බැ. Volga කල්පනී ගැන මට දෙයක් කිව uthumai මේ දවස්වල media හරහා යන video clip එක ඔය දේ මට මාගෙ මහත්තයාගේ fb maseenger eken ahu wechcha nisa thama binosh mawa dala giye eka අවලංගු kasiyata හදපු එකක් නෙමේ ඒක ඇත්ත video clip එකක් ඒක man volga ගෙන් ahaddi volga මට දීපු reply සේරම මන් දාලා thiyenawa.. බොරුව පෙනී පෙනී මාගෙ lanaga ඇත්ත තියාගෙන මට kata වහන් ඉන්න බැරි නිසා මන් මෙහෙම කියන්න හිතුවේ. මොකද volga හදන්නේ mage දරුවා binosh ගෙ නෙමෙයි කියලා ලෝකෙට කියන්න. අද කාලේ අම්මලා lamaiwa හදල එපා උනාම මරලා දාන සමාජයක මන් හැප්පෙන්න හදන්නේ මාගෙ දරුවාට සාධාරණයක් isata කරන්න. මන් එකට මැරෙන්න හරි ලෑස්ති.. තාත්තා කෙනෙක් නැතුව daruwek අසරණ වෙන තැන් ematai.. ඕන තරං ගැනු මිනිස්සු divorce වෙනවා තව අය බඳිනවා එක මේ සමාජෙ මහා ලොකු දෙයක් නෙමේ. ඒත් ඇත්ත පිළි අරන් ඉදිරියට යන්න. බැඳලා නැ lamai na මාගෙ ලේ නෙමේ කියා කියා අපහාස කර කර ඉස්සරහට යන්න එපා ඒක ලොකු පවක්. volga කල්පනී ඔය hamathanama කියනවා මම ganiyek නිසා ගෑනුන්ට අපහාස කරන් නැ කියලා. මත් ganiyek volga අම්මා කෙනෙක් මාගෙ දරුවාට එයාගෙ තාත්තගෙ අයිතිය දෙන්න..ඔයාලා ඕන දෙයක් කරගන්න ඒත් binoshta lamai නැ කියලා ලෝකෙට කියන්න උත්සහ කරන්න එපා. බොරුවෙන් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න එපා ඇත්ත කියලා ඕනේ දෙයක් කරගන්න..ලස්සනට තිබ්බ paulak kadala ඔය paulak හදාගන්න volga කමක් නැ එත් බොරුවෙන් ජීවත් වෙන්න එපා.plz this share 🙏🙏🙏

    ▶▶▶▶▶ https://m.facebook.com/story.php?story_fbid=2386650358101635&id=100002700831228

    A5q6tXZ.jpg


    0mVk2xH.jpg


    W57uFkR.jpg


    EhwS1Qi.jpg
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Share කරන්න කිවුව පලියට හැම තැනම share කරන්න එපා ගොනෝ.. ඕවයේ ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ ඉතින්



    social-share-button.png
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය වොල්ග කියන ගෑණි ඔයිට කලිනුත් බැඳපු මිනිහෙක්‍ ඵක්ක සෙට් වෙල ඒ පවුලත් කඩල ඉන්නෙ..දැන් ඉන්න නළු නිලියෝ ගායකයෝ ඔහොම තමා..ළමයි හිටිය කියල නෑ සැප දෙනවනම් යනවා.ඔය වගේ උන්ව බඳින කොට දෙපාරක් හිතන්න ඕන.ලංකාවෙ ගොඩක් ගෑණු හිතන්නෙ බැඳල ළමයෙක් ඉක්මණට හැදුවහම ඒ මිනිහ ඵයත් ඵක්කම මැරෙනකන්‍ ඉඳියි කියලා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා කලින් යාලුවෙලා හිටපු නළු බට්ටට මොකෝ උනේ :oo: උන් දෙන්න බැන්දත් එක්කද කොහෙද නෙ :baffled: