Volkswagen agreement signed

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    බැසිල් මාමා 10 % ඉල්ලල ඔය කම්පනිය හරවන් ගියා ,ඊට පස්සේ අයේ රෙක්වෙස්ට් කරලා ගෙන්න ගත්තේ ,,ගුගල් ප්රෝජෙකට් එකත් එහෙමයි ,මොන අයෝජකයෙක් වත් පටන් ගන්න කලින් සල්ලි ඇමතිට දෙන්නේ නැ,,වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ගානක් දෙනවා ,එක වියාපාරික සම්ප්‍රදාය ,,,

    මේවගේ එකක් අහාම අපි ලෝකේ සැපයුම් දාමය (සප්ලියි චේන්) එකත් එක්ක ජොයින්ට් වෙනවා
    කොරියා ,ත්යිවාන් ,මැලේෂියා ඔක්කොම ගොඩ ආවේ එහෙමයි )
    එකකක් ඇවිත් පොරෝෆිට් අවොත් අනික් වා නික්ම එනවා ,අනික ජමනිය ගොඩක් අපේ වගේ රටවලට දියුණු වෙන්න උදව් කරලා තිනවා

    VW eka newei ban haruwe Fiat eka VW ekata aya request karena.Fiat eke danna giya factory eka sahena lokui VW ekata wada eka damnam ape local market ekatath car enawe ewagen oya jara maruti panda wage ewa nathi wenawa ape market eken hondai indiyawe danna kalin lankawe danna giye upali fiat sambande hinda.

    ow eka aththa man eka piliganawa man kiyanne local market ekatath wahana danna one thanilarama export karane natuwa honda kiyanne ape rate honda namak tiyana brand ekakne.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ලොල් ඉතින් මම කිව්වද consumer vehicles හදනවා කියල? බීලද වහලා ඉන්නේ?:rofl: මම කිව්වේ පටන් ගද්දි 500 උනාට දිගටම 500යි කියල අදහස් වෙන්නේ නෑ කියල :rofl:

    වහල්ලුන්ට තේරෙන්නේ නෑ එච්චර සරල දෙයක්වත් දැන් කියාගන්න දෙයක් නතුව අසරණ වෙලා :lol:

    එකනේ උඹල වගේ ගිය මාසේ පොස්ට් දාන්න පටන් ගත්ත එවුන් මොක්කුද කියල අපි දන්නවද?:lol: කොහොමත් ඔය එකවුන්ට් චන්දෙන් පස්සේ නෑනේ :lol:

    හොඳ දේට හොඳයි කියන්න කොන්දක් නැති වහල්ලු :rofl:

    mage post eka aya kiyawapan UNP wahalo OP post ekath kiyawapan passe wadi wenawa kiyala danawa

    post post history hoyanama ridila.:lol::lol: thawa hoyapan etha kota thawa ewa hamab wei wahala meke eun umbata kasala sodaka kiyanne ai kiyala mata dan terenawa.:lol::lol:

    wahalo man meka narakai kiuwa thana penaapn man meka hodai kiyala kiyanne eka terenne naththe umbe mole adu welada?.:lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Export market ekata danawata wada local market ekata dana eka lesiy machan :) Meka sirama wedak. karanawanam lankawe raw materials (rubber and etc) wage meke production walata genna puluwan nam supiri. Ape rata mechchara duppat wenna lokuma hethuwak tamai api product natiwa raw material export karana eka :) Balamu mokada wenne kiyala

    ow ban meka hondai aniwarayenma.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mage post eka aya kiyawapan UNP wahalo OP post ekath kiyawapan passe wadi wenawa kiyala danawa

    post post history hoyanama ridila.:lol::lol: thawa hoyapan etha kota thawa ewa hamab wei wahala meke eun umbata kasala sodaka kiyanne ai kiyala mata dan terenawa.:lol::lol:

    wahalo man meka narakai kiuwa thana penaapn man meka hodai kiyala kiyanne eka terenne naththe umbe mole adu welada?.:lol:

    කෝ වහලෝ දැන් තේරුනාද මුලදී 500යි කියන්නේ කියල? :rofl: කෝ පෙන්නපන් කොහෙද මම vw consumer vehicles හදනවා කිව්වේ කියල?:rofl:

    ඇයි මේ අදාළ නැති බයිලා ගහන්නේ :rofl: උඹනේ දැන් මගේ විස්තර හෙව්වේ උඹනේ ඇසිලින් :rofl: ෆේක් බයියට රිදීලා :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,017
    27,187
    113
    German specialists would set up a training centre within this assembling plant to train the Sri Lankans in motorcar assembling.

    An eight year tax concession has been provided for this project while the USD 21.5 million would be a direct foreign investment.

    The training centre at this plant would be equipped to train around 2,000 and local and foreign job opportunities would be available to them.

    - http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    assembly plant ena eka hondai ewath ekka givisumak gahanna one local market ekata wahana danna nikan mehe hadala export karata wadakna.


    Ape Rate Ayata Labeta Waahana Padina Ekata wada Mulinma Karanne Rate Rakiya Uthpaadanayak Athi karana Eka... A Factory wala Wada karanne Lankaawe Kello Kollo... Jobs create karanna thamai Meywa Lankaawata Geynne...
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේක ගොඩක් හොදයි. අනිත් ගෙනල්ල තියෙන්නෙත් හොදම එකෙන් VW කියන්නේ ලෝකේ හොදම වාහන නිෂ්පාදන බහුජාතික සමාගම් ජාලයක එකතුවක්. ලොකේ සුපිරිම වාහන VW සමාගමේ අනු සමාගම් ය‍ටතේ නිපදවෙනවා. අනිත් එක ජර්මන් වාහන වලට තරගෙට ආයේ වාහන තියෙනවද?
    VW කියන්නේ තනි වාහන වර්ගයක් නෙමෙයි.


    Audi
    Lamborghini
    Bentley Motors
    Bugatti Automobiles
    Porsche
    Ducati
    Ducati Corse
    MAN SE
    Scania
    SEAT
    Suzuki
    Škoda Auto Volkswagen Commercial Vehicles
    Volkswagen

    මේ සියලුම වාහන සමාගම් වල අයිතිය තියෙන්නේ VW එකට.
    මේකෙන් වෙන හොද තමයි ලංකාවේ "පුහුනු ශ්‍රමිකයන්" ඇතිවෙනවා. ලංකාවේ අසරණ මිනිස්සු රට පටවලා ගෙවල් වල වැඩට ඒ හම්බෙන සොච්චමෙන් විදේශ විනිමය හොයන්න තමයි හැම රජයම උත්සාහ කරේ. මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශන වල වත් ඒ සම්බන්ධව කිසිම සදහනක් නෑ. ජවිපෙ පමණයි මෙහෙම පුහුනු ශ්‍රමිකයන් ඇති කරගත යුුතුයි කියලා කියන්නේ. ඒ වගේම ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් තවත් ඉදිරියට යෑමේ අපහසුතාවයක් තියෙනවා. හේතුව පසුගිය රජයන් දෙක එකතු වෙලා ලංකාවේ ගොඩා‍ක් තාක්ෂනයෙන් දියුනු කර්මාන්තශාලා විකුණලා නැති කරලා තියෙනවා. ඉතින් ආයේ ඒව දැම්ම කියලා අ‍ායේ හිටපු තැනට අපිට එන්න බෑ. ඒ කර්මාන්තශාලා අද තිබ්බ නම් ලෝකේ ඉදිරියේ හොදම තාක්ෂනය සහිත හොදම නිමැවුම් එලි දක්වනවා. ඒ නිසා සේවා ආර්ථිකයක් තමයි අපි වැඩි දියුණු කරන්න ඕනේ. අපේ රටේ IT,Engineering,Med,Construction,Mechanical වගේ කේෂත්‍ර වල විශේෂවේදින්ව ඇති කර යුතුයි. VW Plant එකෙන් ඒකට ලොකු රුකුලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම ලෝකේ IT සමාගම් (Microsoft,Google, Oracle, Amazon වගේ ) ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවානම් වඩාත් හොදයි.

    ආ තව දෙයක් මෙකෙන් ලංකාවට වාහන ලැබෙන්නේ නෑ අඩුවට :(:(:(:(:(
    ලංකාවේ අඩු මුදලට උසස් ගුනාත්මක ශ්‍රමයක් ලැබෙන නිසාත් ලංකාවේ plant වලින් උසස් නිමැවුම් ලැබෙන නිසාත් අනිවාර්ය්‍යන් මෙම වාහන ඇමරිකාව,යුරෝපය වගේ වෙළදපොලවල් වලට අපනයනය කරයි කියලා තමයි මගේ මතය. මොකද ඉන්දියාවේත් VW plant තිබ්බට ඉන්දියන් වෙලද ‍පොලට ඒවා නිකුත් කරන අතර අපනයනය කරන්නේද ආසියානු රටවල් වලටයි. ඉන්දියාවේ උසස් ගුණාත්මක ශ්‍රමයක්‍ නොලැබෙන නිසාවෙනි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ආ තව දෙයක් මෙකෙන් ලංකාවට වාහන ලැබෙන්නේ නෑ අඩුවට :(:(:(:(:(
    ලංකාවේ අඩු මුදලට උසස් ගුනාත්මක ශ්‍රමයක් ලැබෙන නිසාත් ලංකාවේ plant වලින් උසස් නිමැවුම් ලැබෙන නිසාත් අනිවාර්ය්‍යන් මෙම වාහන ඇමරිකාව,යුරෝපය වගේ වෙළදපොලවල් වලට අපනයනය කරයි කියලා තමයි මගේ මතය. මොකද ඉන්දියාවේත් VW plant තිබ්බට ඉන්දියන් වෙලද ‍පොලට ඒවා නිකුත් කරන අතර අපනයනය කරන්නේද ආසියානු රටවල් වලටයි. ඉන්දියාවේ උසස් ගුණාත්මක ශ්‍රමයක්‍ නොලැබෙන නිසාවෙනි.

    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් උබ කියන්නේ මෙහෙ ප්ලාන්ට්1 දැම්මම අඩුවට ගන්න පුලුවන් කියලද ?

    ලංකාවෙ කොල්ලො ටිකකට ජොබ් නම් සෙට් වෙනවා.
    අන්න ඒක වටිනවා. ඒ ඇරෙන්න වෙන මුකුත් නැ බං