Meka thamai aththa. Eda unp kattiya mr gawata giye rata wenuwen.
Naveenge kule hoda unata podi minihage hitha dinagena na
Sajith adu kule unata podi minihage hitha dinagena innawa
Owath balapanawa. Unp karayo kule balalai chande denne
Wickramathunge neda. Eth ban kule oluwa uda thiyan inna minissu ohoma newene hithanne. Unta oone walaw walaw marriage ekak. Ehema nath nam aduma gane taththa ihala kule wenna oone. Amma ihala kule kiyana eken loku piliganeemak enne na. Minissu balanne thaththage paththa.සජිත්ගේ තාත්ත විතරයි අඩු කුලේ අම්මා හොද කුලේ කියල තමයි ආරංචිය.
නවීන් ඇතුලු පිරිසක් මහින්දට සහය දක්වන්න ගියේ යුද්ධය අවසාන කිරීමට අවශ්‍ය දේශපාලන සහය දෙන්න මිසක් ගියා කියලා ලැබුණු ලාභයක් නෑ. ඒ මොහොතේ දේශපාලන සහය නොලැබුණානම් මහින්දට යුද්දේ ඉවර කරන්න සෑහෙන අමාරු වෙනවා ඔයිට වඩා. සජිතුත් යන්න ගියාම නවත්ත ගත්තේ රනිල්, පක්ශේ අනාගතේ ඔයා කියලා.
Wickramathunge neda. Eth ban kule oluwa uda thiyan inna minissu ohoma newene hithanne. Unta oone walaw walaw marriage ekak. Ehema nath nam aduma gane taththa ihala kule wenna oone. Amma ihala kule kiyana eken loku piliganeemak enne na. Minissu balanne thaththage paththa.
kata dunnath unp eke ayeth janadipathi kenek bihikaranna ba sajithta ara wena katawath dila, ranil hadanne ruwanta denna, karu hadanne nawiinta denna, oya bala thahawa thamai unp ekata kela une
ඊලග නායකය අකිල බන් , ඔය නවීන්ල ප්‍රේමදාසල කැලේ රනිල කවද හරි යද්දි අකිලය තමයි මීලග ගූ ඇන් පී නායකය..![]()



minissu illanne nawinnawa nemi, nawin keyanne awastha wadi porak, mahindata gotta alluwa kalayk paksheth maru kara, paksha maru karapu ekaktawath nayaka kamak denan watinen na.
anika nawin awa keyala unp ekatawath ratatawath wadak na, pora onnam sajith janadipathi unama nawinwa agamathi karanna hodai
SAJITH UNP eke nayakaya wenawa keyanne, oya sandane enna ranilta akamathi, mahindata akamthi set eka ayeth unp ekata enawa![]()

රන්ජන් රාමනායක හරි පාලිත තෙවරප්පෙරුම හරි තමා unp එකේ නායකය වෙන්න ඕන![]()

ඉරෝසන් තමුසෙටත් පිස්සු බන්. යූන්පී එකේ ඊලග නායකය වෙන කවුරුත් නෙමෙයි අනුර කුමාර දිසානයක.![]()

ලොල් කොහොමත එතකොට ''සමාජවාදි ගු ඇන් පී කාරයො''..



නවීන්ට දැන්ම හම්බවෙන්නේ නෑ ඕක![]()


MY3 awata Passe neda awe Ayethඔව් මහින්ද එක්ක ඉඳල මයිත්‍රී එක්ක එලියට බැහැල නෙ ආය අලියට එකතුවුනේ. එහෙව් මනුස්සයට දැන්ම ඕව හම්බෙන්නේ නෑ තව අවුරුදු දහයක් පහලවක් බලන් ඉන්න වෙයිNaveen UNP eken giya neda bn issaraMY3 awata Passe neda awe Ayeth