basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මාත් පුද්ගලිකව විශ්වාස කරනවා රනිල් මහින්දට වඩා විදෙශ සම්බන්තා පවත්වගෙන රට ඇදන් යයි කියලා... පොර කියනවා වගේ කොටියෙක් නෙමෙයි...

    මේ පාර පැරදි පැරදි හිටපු UNP එකට මයිත්‍රී වරමක් දුන්න ආණ්ඩුවක් කරන්න අගමැති කමත් එක්ක. රනිල් හොරෙක් නෙමෙයි ඒත් අර අර්ජුන් මහෙන්ද්‍රන් කාරයා දාල ඌ කරපු පිස්සුවෙන් යහපාලනයට ලොකු කැලලක් උනා. තව රවී කරුණායක වගේ එකෙක්ව මුදල් ඇමති කලා. අච්චර හර්ෂ වගේ හොඳ එවුන් තියාගෙන මොන මගුලටද රවී ව දැම්මේ. මේ මාස 6 UNP වැඩ පෙන්නුවා මදි... කාලය මදි ඒත් කෙටි කාලීන සැලස්මක් තියෙන්න ඕනි. එහෙම ලොකු දෙයක් කරලා පෙන්නුවනම් ජනවාරි 8 පරද්දපු මහින්දට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ. අර එදා ලක්ශ 62ක් මහින්දට එරෙහිව ගොඩ නැගුනේ UNP ඡන්ද වගේම පාවෙන ඡන්ද...
    ඒ පාවෙන ඡන්ද ගොඩක් මේ පාර JVP එකට යයි... නැත්තම් නොදා ඉඳියි...



    damn true machan. unp ekata inna lokuma karume tama ravi karunanayake
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11665737_10156454681780377_3883111935386550566_n.jpg
     

    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    wow. excellent description. this is really i want to say. no one can understand ranil is the man who want to this country at the moment. we have to face huge international troubles in near future.
    who can protect my little srilanka from those? ms, mr .. no one can.
    think wise my dear friends. you may be a ranil hater for some reason,
    but Your country need him. so protect your country,
    dont go behind useless logics.
    Let me tell you this, my friend. Ranil had all the time in the world, even JVP backed him for some unknown reason. Maybe they hated MR. and didn't want him in power. The Bond issue brought his downfall. I believe that he had the last nail on his coffin by doing that. Moreover, he loves to be unpopular. Being a really successful vote loser he kept on treating his jolly boys with red lips. But I admit that he is a scholar and of great help to the nation. So I suggest the next leader should have him as an adviser. One should keep in mind that he is not a man to hold reins.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    රනිල් කියන්නෙ දේශපාලනයේ ඉන්න පිරිසිදුම මිනිහා...කිසිම කෙනෙක් රනිල්ට කිසිම දේශපාලන වේද්කාවක හොරෙක් කියලා නෑ....මොකද හොරෙක් කියන්න බෑ...හොරකම් කරලා නැති නිසා...
    giphy.gif
     
    • Haha
    Reactions: SLK_sri