VPS අඩුවට..

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මචන්ලා , මට ලොකු උදව්වක් ඕනි.
    මට windows vps එකක් හොයා ගන්න ඕනි අඩුවට..
    13 $ ට වඩා අඩුවෙන්. sure කරන්න පුළුවන් , නිතර down වෙන්නේ නැති එකක් ඕනි.


    4GB RAM තියෙන්න ඕනි අනිවා. මං හෙව්වට හෙව්වට හම්බ උනේ නෑ බං.
    මං අරං තිබ්බේ මුන්ගෙන් . https://www.serverhosh.com/promo-vps-packs/
    ඒත් මුන් පට්ට හොරු බං, අර netherland කියල තියන එක Netherland නෙවේ. එක indian . මට ඒක අහු වෙලා මුන්ට SS යැව්වම refund කරලා vps එක අයින් කළා මුන්.
    අනේ ලොකු උදව්වක් බං ඉක්මනට හොයල දෙන්න පුළුවන් නම් කාට හරි vps එකක්.
    උඹල දන්නේ නැති නම්, bump එකක් වත් දාන් පලයල්ලා.. ලොකු උදව්වක්.