vps එකට කරදර අඩුම හොදම control panel

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    vps එකට කරදර අඩුම හොදම control panel එක මොකක්ද ( C panel නැතුව)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    Directadmin හොදයි Paid නම් අඩුම $ 5 වෙනවා මාසේට හැබැයි Forum එකෙන් Support ගන්න ඕනේ උන් කරලා දෙන්නේ නැහැ , මේකේ අවුල් නම් නැහැ මම Use කරනවා Security පැත්තෙන් හොදයි.

    තව Webuzo හොදයි මේක හදන්නේ Softaculous එකෙන් මේකේ අඩුම License එක $ 2.5 මාසේට මේකේ Softaculous Free දෙනවා $ 2.5 License එකට විතරක් තව imunify360 එනවා භාවිතය ලේසි නමුත් Security එක මදි Directadmin එක්ක බලනකොටනම් ඒ වගේම මේකේ අවුල් තියෙනවා හැබැයි උන් Support එක දෙනවා උන්ට Support ticket එකක් Open කළාම Root Login දීලා ඕනේ දෙයක් වුන් හදනවා හැබැයි Reply එන්න සමහර වෙලාවට පැය 24 වගේ යනවා, සති අන්ත වල වැඩ නැහැ , මේක අවුල් ගොඩක් එනවා එක එක වෙලාවට මමනම් මේකට කැමති නැහැ.

    Hestiacp - මේක Free එකක් ම්කේ පොඩි පොඩි Bug තියෙනවා මම ඒවා fix කරගෙන භාවිතා කරනවා ගොඩක් අයට මේක දාලා දෙනවා මේක ගොඩක් හොදයි
     
    Directadmin try karala balnm machn
    man me wenakn manual thami site dala thiynne patta wela yanwa ithin setup karanna eki control panel ekak danna hithuwe
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    Hestiacp. @Nadun26 recommand karapu eka. podi bugs vagyak tiyei. iptables on kalama panel ekata log wenna ba. IP eka allow karala tibbath oya issue eka tiyei. overall hodai.

    jUfSu4w.png
     
    • Love
    Reactions: lkkolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    resell කරන්න නෙවියිනම් පැනල් ඕනෙ නෑ කෙලින්ම nginx දාගන්න.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    resell කරන්න නෙවියිනම් පැනල් ඕනෙ නෑ කෙලින්ම nginx දාගන්න.
    ngix thmi danta dala thiynne machn ( sahena welwak yanwane stup kranna time eka adu karaganna baluwe controll panel ekak dala )
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Hestiacp. @Nadun26 recommand karapu eka. podi bugs vagyak tiyei. iptables on kalama panel ekata log wenna ba. IP eka allow karala tibbath oya issue eka tiyei. overall hodai.
    OpenVZ VPS එකක් ද Use කරන්නේ ? ඒ වගේ ඔය අවුල ආවා මම හැදුවා මොකක් ද Use කරන Os එක ? Debian 12 දාලා try කළාද ?
    ow oya mama uda dapu eka. mam tinycp kiyala ekak use kala. eke okkma hodai. but incoming mail enne na issue ekak thibba. support na. updates na.
    Mail එන්නේ නැත්තේ Gmail වලින් ද කියලා බලන්න , Gmail නොවන එකකින් Mail එකක් දාලා බලන්න. මගේනම් Mail වැඩ ඔයාගේ ඇත්තේ වෙන අවුලක්
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    OpenVZ VPS එකක් ද Use කරන්නේ ? ඒ වගේ ඔය අවුල ආවා මම හැදුවා මොකක් ද Use කරන Os එක ? Debian 12 දාලා try කළාද ?

    Mail එන්නේ නැත්තේ Gmail වලින් ද කියලා බලන්න , Gmail නොවන එකකින් Mail එකක් දාලා බලන්න. මගේනම් Mail වැඩ ඔයාගේ ඇත්තේ වෙන අවුලක්
    bro ubuntu walta wada Debian 12 hodaida vps ekkta
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    bro ubuntu walta wada Debian 12 hodaida vps ekkta
    Ubuntu වලට වඩා Debain හොදයි security and stability එක පැත්තෙන් බැලුවාම, අනික Debain වල අනික දෝෂ අඩුයි ඕනේම අවුලක් පහසුවෙන් හදා ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: lkkolla

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    OpenVZ VPS එකක් ද Use කරන්නේ ? ඒ වගේ ඔය අවුල ආවා මම හැදුවා මොකක් ද Use කරන Os එක ? Debian 12 දාලා try කළාද ?

    Mail එන්නේ නැත්තේ Gmail වලින් ද කියලා බලන්න , Gmail නොවන එකකින් Mail එකක් දාලා බලන්න. මගේනම් Mail වැඩ ඔයාගේ ඇත්තේ වෙන අවුලක්
    OpenVZ VPS එකක් ද Use කරන්නේ ?racknerd vps.

    Ubuntu 22.04.4 LTS

    hestiacp eke mail wada machan. mama kiwwe tinycp https://tinycp.com/ mail issue awe kiyla.

    mail enne nethi kes eka hadanna barida machn
    hestiacp eke mail wada machan. mama kiwwe tinycp https://tinycp.com/ mail issue awe kiyla.
     
    • Like
    • Love
    Reactions: Nadun26 and lkkolla