1Cores / 1GB RAM Cent OS 32bit VPS සර්වර්යක Wordpress බ්ලොග් අඩවියක් හොස්ට් කළා එකේ Traffic නම් අත්ත්මේම නැති තරම් එත් 100% Cpu Usage එක , මේක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ?
Panel eka Kloxo neda?
හොස්ට් එක මාරු කරපන් බං. 100% එන්න විදිහක් නැහැ. ඔක ස්ටක් වෙන්නේ හරි රිබූට් වන්නේ නැද්ද ?
මුලින්ම කියන්න පුටා වර්ඩ්ප්‍රෙස් තීම් එක නල්ඩ් එකක් නේද ගත්තේ.? එහෙනම් ඒක තීම් එකේ අවුලක්.
mokakda panel eka?
monada daala thiyena addon and mokakda use karana theme eka?
NewRelic දාලා බලන්න usage එක වැඩි process එක බලන්න පුළුවන්.
oya panel eka remove karala free dena webuzo panel eka daala balanna