VPS එකේ CPU Usage එක සම්බන්ධව

optimize

Member
Feb 26, 2018
60
3
0
VPS එකේ CPU Usage එක සම්බන්ධව

1Cores / 1GB RAM Cent OS 32bit VPS සර්වර්යක Wordpress බ්ලොග් අඩවියක් හොස්ට් කළා එකේ Traffic නම් අත්ත්මේම නැති තරම් එත් 100% Cpu Usage එක , මේක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ?
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    1Cores / 1GB RAM Cent OS 32bit VPS සර්වර්යක Wordpress බ්ලොග් අඩවියක් හොස්ට් කළා එකේ Traffic නම් අත්ත්මේම නැති තරම් එත් 100% Cpu Usage එක , මේක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ?

    හොස්ට් එක මාරු කරපන් බං. 100% එන්න විදිහක් නැහැ. ඔක ස්ටක් වෙන්නේ හරි රිබූට් වන්නේ නැද්ද ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින්ම කියන්න පුටා වර්ඩ්ප්‍රෙස් තීම් එක නල්ඩ් එකක් නේද ගත්තේ.? එහෙනම් ඒක තීම් එකේ අවුලක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    NewRelic දාලා බලන්න usage එක වැඩි process එක බලන්න පුළුවන්.
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    Panel eka Kloxo neda?

    ඔව් Kloxo දැම්මේ, Vesta Panel දැම්මා Ubuntu 12.04 දාලා Cpu Usage පොඩක් ආවේ නෑ එත් Vesta Panel දැම්මා ම එකේ අවුල් ගොඩයි

    File Manger නෑ - VNC පුළුවන් කරන්න පුළුවන් කියමු
    Wordpress බ්ලොග් එකේ Plugin / Post එකක Image එකක් Upload කරනකොට FTP ඉල්ලනවා හරි වදයක්.
    Theme Edit කරන්න බෑ ෆයිල් ප්ර්මිසන්ස් වෙනස් වෙලා Theme eke 775 දීලා බැලුවා බැරිම තැන 777 දැම්මා එත් වැඩ නෑ

    හොස්ට් එක මාරු කරපන් බං. 100% එන්න විදිහක් නැහැ. ඔක ස්ටක් වෙන්නේ හරි රිබූට් වන්නේ නැද්ද ?

    මොනවත් වෙන්නේ නෑ බ්ලොග් එකනම් වරු ගානක් ලෝඩ් වෙනවා.

    මුලින්ම කියන්න පුටා වර්ඩ්ප්‍රෙස් තීම් එක නල්ඩ් එකක් නේද ගත්තේ.? එහෙනම් ඒක තීම් එකේ අවුලක්.

    100% Free එකක්

    mokakda panel eka?
    monada daala thiyena addon and mokakda use karana theme eka?

    Kloxo Latest Version
    VNC දාලා තියෙනවා
    mythmeshop එකේ free දෙන එකක්

    NewRelic දාලා බලන්න usage එක වැඩි process එක බලන්න පුළුවන්.

    ඒක දාන්නේ කොහොමද

    මෙන්න ගිය මාසේ CPU Usage

    trj4NbY.png

    yTsxFfM.png
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකේ ත්‍රෙඩ් වගයක් ගියා ෆ්‍රී සීපැනල් මැනේජර්ස් ගැන. එහෙනම් සීපැනල් මැනේජර් එක අයින් කරලා වෙන එකක් දාලා බලන්නකෝ. ඕක වර්ඩ්ප්‍රෙස් අවුලක් නෙවේ එහෙනම්.