පන්චිකාවත්තේ පරන කඩවල බලහන් එන්ජින් පාර්ට්ස් තියනවා. මේන්ටේනන් කොස්ට් එක ගොඩක් අඩුයි. උබේ එන්ජින් කැපැසිටි එක මොකක්ද?
එන්ජින් එක දුවන තත්වේ තියනවද? මොනවද අඩු පාඩු.
බොඩි නම් හොයන්න ඇවිදින්න වෙනවා. පොඩ්ඩක් පරන ගැරේජ් වල බලහන්. තියනවා. මම හැදුවා 2011දි එකක්. පේපර්ස් තිබ්බ චැසියක් විතරයි මුලින් හම්බ උනේ. ඉතුරුවා ෆන් එකට ඇවිදලා හොයලා හැදුවා. ඒකත් 1600cc එකක්.engine eka nam running condition tiyanawa. body parts dirala. interior aluthin karanna oni
බොඩි නම් හොයන්න ඇවිදින්න වෙනවා. පොඩ්ඩක් පරන ගැරේජ් වල බලහන්. තියනවා. මම හැදුවා 2011දි එකක්. පේපර්ස් තිබ්බ චැසියක් විතරයි මුලින් හම්බ උනේ. ඉතුරුවා ෆන් එකට ඇවිදලා හොයලා හැදුවා. ඒකත් 1600cc එකක්.
එයාර්කූල් නිසා ලෙඩ නම් එහෙම නැ. ඒත් හීට් වෙනවා හරියට එයාර් ඩක්ට් තිබ්බේ නැතිනම්. ලෙඩවලට එන්නේ ඉතින් ඔක හරියට ටියුන් කරගන්න ඔනා, ඉග්නීශන් කොයිල් එක පිච්චෙන සීන් එකක් වෙනව හීට් වෙලා. ඒක නම් මල වදයක්. ඔක අන්තිමට මම ගැස් වලින් දුවන්න හැදුවා. එතකොට නම් බබා වගේ ගියා. පට්ටා වාහනේ.daily duwanna puluwanda mchn? mata ekek kiuwa air cool hinda engine eke leda enawalu. eka attada?
එයාර්කූල් නිසා ලෙඩ නම් එහෙම නැ. ඒත් හීට් වෙනවා හරියට එයාර් ඩක්ට් තිබ්බේ නැතිනම්. ලෙඩවලට එන්නේ ඉතින් ඔක හරියට ටියුන් කරගන්න ඔනා, ඉග්නීශන් කොයිල් එක පිච්චෙන සීන් එකක් වෙනව හීට් වෙලා. ඒක නම් මල වදයක්. ඔක අන්තිමට මම ගැස් වලින් දුවන්න හැදුවා. එතකොට නම් බබා වගේ ගියා. පට්ටා වාහනේ.
ටික ටික හදපන් මචන්.. ඔක හොද මාකට් වාහනයක්. ඒ වගේමයි හැදුවම මාර සතුටුයි ඉතින් ටික ටික. හොද ප්රොජෙක්ට් එකක් උබ අත ගහලා තියෙන්නේ.thankz mchn. mamath maara asa wahanayak. mata suwarapola place ekak set una vw motor works kiyala. un tuning ehema karanawa.
වන්ගුවේ බාර් එක ඉස්සරහා..katugasthota place ekak thiyanawa para ayinema machan body hdanawa paint ehema karanawa,keeyatada gaththe mokadda no eka ?ela photo ekak dahan machan puluwannam,asa wahanayak
katugasthota place ekak thiyanawa para ayinema machan body hdanawa paint ehema karanawa,keeyatada gaththe mokadda no eka ?ela photo ekak dahan machan puluwannam,asa wahanayak

ape loku appachchige beetle ekath othanin thama heduwe a kale. hebei ithin wahane dala yanna kiyala nam mama kiyanne na wahana gena hodata denagena innawa nam hodai. nettam ithin original parts tika dismiss wei![]()