ඔන්න ගිය පාර ෆෝන් එක විකුනන්න දාපු වෙලේ කට්ටිය කිව්වනේ ගණන් වැඩි වගේ කියලා..ඉතින් පස්සේ මටත් හිතුනා ඒක ඇත්ත තමා කියලා..


මොකද ඒකනේ තාම කෙනෙක් සෙට් වුනේ නැත්තේ...




ඉතින් මම හිතුව මිල ටිකක් අඩු කරන්න..මොකද මට පොඩි මුදල් හදිස්සියකුත් තියෙන නිසා..මේක බ්රෑන්ඩ් නිව් එකක්..U.K වලින් ගත්තේ..කම්ප්ලිට් සෙට් එකම තියෙනවා..බොක්ස්, කැටලොග්, කේබල්, හෙඩ් සෙට්, ඔය සේරම තියෙනවා..


ගාන ඉතින් මම ඔන්න රු.11500/= කට අඩු කලා..අලුත්ම අලුත් භාණ්ඩෙ නේ....


ගැනු ළමයෙක්ට වගෙත් හොඳයි ඉතින්...


ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් මට පී.එම් පාරක් දාන්නකෝ....


