W580i_මිල_අඩු_කලා

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Sony-Ericsson-W580i-300x276.jpg


    a01d431378a08ecbb2b77110.L.jpg


    ඔන්න ගිය පාර ෆෝන් එක විකුනන්න දාපු වෙලේ කට්ටිය කිව්වනේ ගණන් වැඩි වගේ කියලා..ඉතින් පස්සේ මටත් හිතුනා ඒක ඇත්ත තමා කියලා..:yes::yes:
    මොකද ඒකනේ තාම කෙනෙක් සෙට් වුනේ නැත්තේ...:D:D:P:P
    ඉතින් මම හිතුව මිල ටිකක් අඩු කරන්න..මොකද මට පොඩි මුදල් හදිස්සියකුත් තියෙන නිසා..මේක බ්‍රෑන්ඩ් නිව් එකක්..U.K වලින් ගත්තේ..කම්ප්ලිට් සෙට් එකම තියෙනවා..බොක්ස්, කැටලොග්, කේබල්, හෙඩ් සෙට්, ඔය සේරම තියෙනවා..:yes::yes:
    ගාන ඉතින් මම ඔන්න රු.11500/= කට අඩු කලා..අලුත්ම අලුත් භාණ්ඩෙ නේ....:D:D
    ගැනු ළමයෙක්ට වගෙත් හොඳයි ඉතින්...:rolleyes::rolleyes:
    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් මට පී.එම් පාරක් දාන්නකෝ....:):)