Mar 3, 2012
61
12
0
සමහර වෑල සයිට් වලට යන්න බෑ එවා බ්ලොක් කරලා....
එවට යන්න පුලුවන් වෙන්න මට proxy software එකක් දිපල්ලකො
light weight නම් තව හොද්යි
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මචන් මෙකයි සීන් එක.....මට දෑන් අවුරුදු 25යි
මට කවදාවත්ම කෙල්ලෙක් ඉදල නෑ
එ නිසාම කාලයත් එක්ක කෙල්ලෙක්ගෙ උවමනාව මට දෑනෙන එක වෑඩි වුනා
මට ලස්සන කෙල්ලෙක් දෑක්කම හිතෙ රාගයක්,ආසවක් වගෙ එකක් උපදිනවා.....
කාලයත් එක්ක එක වෑඩි වුන මයෙ හිතෙ.......
මෙ නිසාඅම මම සතියකට එක පාරක් වගෙ අතෙ ගහන්නත් පුරුදු වුනා.......
අමාඅරුවෙන් තමඉ එ ගානටත් පාලනය කරගෙන ඉන්නෙ....
මට ඉද හිට හීන එහෙමත් පෙනෙන්න පටන් ගත්ත මට කෙල්ලෙක් සෙට් වෙන එවා...

අතෙ ගහන එක නිසා ඈග දුර්වල වෙනවාලු......
එ නිසා මට අතෙ ගහන එක සම්පුර්නයෙන් නවත්තා ගන්නත් ඔන....
තව මට ඔන ලස්සන කෙල්ලෙක් දෑක්කම මට අතිවෙන හෑගිම් දෑනිම් එහෙමත් සම්පුර්නයෙන් නෑති කරගන්න

බස් එකෙදිත් හුගාක් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවා

කෙල්ලෙක් නෑති නිසාම මට හිතුනා Gay වෙන්න කියල එත් මට කොල්ලො සම්බන්දයෙන් එහෙම කිසිම හෑගිමක් ඈති වෙන්නෙ නෑ
ඈතිවෙන්නෙ අප්පිරියාවක් විතරයි

දන්න කෙනෙක් ඉන්නවනම් මට කෙල්ලො සම්බන්දයෙන් තියන ආසාව සම්පුර්නයෙන් නෑතිකරගන්න හෑටි ගෑන උපදෙසක් දිපල්ල

-----------------------------------------------------------------------------------

මගෙ පපුවෙ මයිල් තියනව මචන්
තව කිහිලි යටත් ඈවිල්ල
මයිල් සදහටම නෑති කරගන්නෙ කොහොමද.......

------------------------------------------------------------------------------------

මචන් උබල උබලට හිතෙන ඈත්තම දෙ කියපල්ල
ගර්ල් ෆ්‍රෙන්ඩ් (Girl friend) කෙනෙක් නෑතුව ජිවත් වෙන එකෙ වෑඩක් තියනවද නෑද්ද

මෙ සම්බන්දයෙන් උබලගෙ අත්දෑකිමුත් එක්කම කියාපල්ලා


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: