Wagon R ආතල් ගෘප් එකෙ ආතල්.... Elakiri urajdrlk???

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    plot twist එක
    ඔය පොම්ප වල කරකවන පැත්තට වැඩ
    ඒ කියන්නෙ දෙපැත්තටම වැඩ.

    plz explain mcn
    පොම්පේ එක පැත්තකට කරකවනකොට ඔයිල් එලියට එනවා, අනිත් පැත්තට එළියේ ඉදන් බටයක් දාල බැරල් එකට පුරවන්නත් පුළුවන්.
    සමහර විට ඔය පොර ඒක දන්නේ නැතුව ඇති
     
    • Wow
    Reactions: Dragon Kolla

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    බැරල් ඔයිල් දාලත් සර්විස් එකට 14900 ක් යනවා.කෑන් එකයි ෆිලටර් එකට 14000 යාවි.සර්විස් එකනම් අපිට උනත් කරගන්න පුළුවන්නේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Dan Uraj Elakiri enne na neda wadiya? Dakkema na kalekin.

    Man ugen Lap ekak gaththa 2015 wala. Thama gindara wage wada. 24/7 lap eka on eke awurudu ganakma.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    බස් මාම / බඩා / බස් රත්නේ / ලැප්කන්නා තමා මේ fb15 යි dx වැගන් එක දීල වැගනර් එකක් ගන්න ඇති. ඔය ඔයිල් බැරල් ලේලන්ඩ් බස් වලට දාන්න ගේන ඒවා. හැබැයි පොර එහෙම වංචා කරන කෙනෙක් නෙවි දන්නා විදිහට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බස් මාම / බඩා / බස් රත්නේ / ලැප්කන්නා තමා මේ fb15 යි dx වැගන් එක දීල වැගනර් එකක් ගන්න ඇති. ඔය ඔයිල් බැරල් ලේලන්ඩ් බස් වලට දාන්න ගේන ඒවා. හැබැයි පොර එහෙම වංචා කරන කෙනෙක් නෙවි දන්නා විදිහට
    ගත්ත ගත්ත වැගන් r එකක් ඒ කාලෙම...
    ඔවු හැබැයි දන්න තරමින් පච පොරක් නෙමෙයි..
     
    • Like
    Reactions: NRTG