Wagon R එකක් ගන්න ඔනේ.

Choot

Active member
  • Nov 2, 2010
    261
    175
    43
    මම උපරිම ලක්ශ හැටකට වගේ වාහනයක් හොයනවා. ටිකක් ඉඩ තියෙන තෙල් වැඩ කරන වාහනයක් බැලුවෙ. මට සෙට් උනේ වැගන් අර් එක තමයි. මේකේ මොඩ්ල්ස් ගොඩක් එනවා. Stingray , Wagon R , FZ, , මේවායේ වෙනස මොකද්ද? සමාන්යෙන් ගනිද්දි බලන්න ඔනේම දේවල් මොනවද ? වාහනයේ ටෙක්නිකල් පැත්තෙන්. දැනට තියෙන මොඩ්ල්ස් වලින් නොමලි මේන්ටෙන්ස් කොස්ට් එකක් ටිකක් අඩු මොඩ්ල් එක මොකද්ද ? විශෙශයෙන් බලන්න ඔනේ දේවල් මොනා හරි තියෙනවද ? දන්න අය ඉන්නව නම් සප් එකක් දෙන්න.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    727
    713
    93
    Good luck bro. Hebei Vehicle ekak gannakota low cost ma balanna epa. Lankawene padinna wenne. Kohe hari yana buruwek avilla heppuwath uba merenna ida adu ekak ganin. Mokada ubata mona hari unoth salli thibila wedak ne. Safety rating first. 🙂 papadam wena ewa nam ganna epa kiyala thama mage adahasa.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    අන්දකාරේ අතගාන අන්දයා වගේ ඔහොම වාහන ගන්න පුලුවන්ද යකෝ, තව දවස් 53 න් 2.5 % ටැක්ස් එක වදිනවා. තෙරිස්
    ඔර් නොර් තෙරිස් :lol:
     
    • Like
    Reactions: silent one

    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    අන්දකාරේ අතගාන අන්දයා වගේ ඔහොම වාහන ගන්න පුලුවන්ද යකෝ, තව දවස් 53 න් 2.5 % ටැක්ස් එක වදිනවා. තෙරිස්
    ඔර් නොර් තෙරිස් :lol:
    Me mokadda ban me scene eka ?

    Good luck bro. Hebei Vehicle ekak gannakota low cost ma balanna epa. Lankawene padinna wenne. Kohe hari yana buruwek avilla heppuwath uba merenna ida adu ekak ganin. Mokada ubata mona hari unoth salli thibila wedak ne. Safety rating first. 🙂 papadam wena ewa nam ganna epa kiyala thama mage adahasa.
    Brand new import karanwa nam keeyak wage yai da ?
    ------ Post added on Feb 7, 2026 at 5:13 PM

    Mama gaththa, WagonR 2018 FZ Premium 63.50/-
    75000 KM

    Brand new eka mata set wenne na, mama used eka gaththa, eka patta

    Brother oya brand new used 2m balanna, eeta passe decision eka ganna
    Brand new keeyak wage wenawada machan ? Personally import karanawa nam kohomada karanne ?
    ------ Post added on Feb 7, 2026 at 5:14 PM
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    Custom imports quotation:

    Estimated Cost for WAGON R FX 2024 ; Auction grade 5

    CIF 127.5 × 2.04 = 2,633,890
    DUTY = 3,872,220

    Estimated Cost = LKR 6,800,000/=

    Above Cost can be change according to the currency rates and government regulations. The cost of periodical changes and custom delays should bare by the customer.
     
    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,690
    20,968
    113
    මම උපරිම ලක්ශ හැටකට වගේ වාහනයක් හොයනවා. ටිකක් ඉඩ තියෙන තෙල් වැඩ කරන වාහනයක් බැලුවෙ. මට සෙට් උනේ වැගන් අර් එක තමයි. මේකේ මොඩ්ල්ස් ගොඩක් එනවා. Stingray , Wagon R , FZ, , මේවායේ වෙනස මොකද්ද? සමාන්යෙන් ගනිද්දි බලන්න ඔනේම දේවල් මොනවද ? වාහනයේ ටෙක්නිකල් පැත්තෙන්. දැනට තියෙන මොඩ්ල්ස් වලින් නොමලි මේන්ටෙන්ස් කොස්ට් එකක් ටිකක් අඩු මොඩ්ල් එක මොකද්ද ? විශෙශයෙන් බලන්න ඔනේ දේවල් මොනා හරි තියෙනවද ? දන්න අය ඉන්නව නම් සප් එකක් දෙන්න.
    Oya salli waling dubai playan
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    Good luck bro. Hebei Vehicle ekak gannakota low cost ma balanna epa. Lankawene padinna wenne. Kohe hari yana buruwek avilla heppuwath uba merenna ida adu ekak ganin. Mokada ubata mona hari unoth salli thibila wedak ne. Safety rating first. 🙂 papadam wena ewa nam ganna epa kiyala thama mage adahasa.

    Safety athin meka hodaida?
    ZR2L1IE.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Me mokadda ban me scene eka ?

    Brand new import karanwa nam keeyak wage yai da ?
    ------ Post added on Feb 7, 2026 at 5:13 PM

    Brand new keeyak wage wenawada machan ? Personally import karanawa nam kohomada karanne ?
    ------ Post added on Feb 7, 2026 at 5:14 PM
    Fx 2025 75 wage wei machan , custom eka 88 wage @creed1 contact kraganna
     
    • Like
    Reactions: Choot

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Custom imports quotation:

    Estimated Cost for WAGON R FX 2024 ; Auction grade 5

    CIF 127.5 × 2.04 = 2,633,890
    DUTY = 3,872,220

    Estimated Cost = LKR 6,800,000/=

    Above Cost can be change according to the currency rates and government regulations. The cost of periodical changes and custom delays should bare by the customer.
    FX hybrid da? Petrol da?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    FZ ekak ganin. 2017 FZ ekak mama use karanawa. Den awurudu 9 wenawa.. kisima ledak nehe thaama nam..matanam mara stress free town eke ona thenakin daala yanna puluwan hinda.. Anika pitipasse washing machine ekak unath daagena Enna puluwan, front passenger seat eka fold karala 8ft withara diga railing/leli wage ewa Aran Enna puluwan household weda waladi frequent long distance trip walata wage nam safe nehe tipper ekak wage wedunoth chapter close.
     
    • Like
    Reactions: supun_sg