වැගන් ආර් එක 2018 ඇත්ත මිල බැලුවොත් 50ක් වගේ නේද වටිනාකම.
ow reasonable... ratata wela thiyana prashna ekka 2015 ekak 5Mil kiwwa nam tikak hari shape. eth mun wikunanna hadanne 6-6.8 mil range ekene. ekane awula. thawa poddak dala brand new ekakma ganna pulwanවැගන් ආර් එක 2018 ඇත්ත මිල බැලුවොත් 50ක් වගේ නේද වටිනාකම.
@Hyaenidae kiyana ewanam ahanna epa.. oka ada ekai heta wena ekai..50ට තිබ්බ කාලෙ 50ත් වැඩී කියල දැඟලුවෙ බං.
කවදාවත් මේකෙ ඉන්න රැල්ලට උක දෙන උන් දිහා බලල ජීවිතේ වැදගත් තීරණ ගන්නෙපා
Supply & demand ban..b.new 80+ , waahane reliable and economical..thiyena ewun wikunanawath aduiවැගන් ආර් එක 2018 ඇත්ත මිල බැලුවොත් 50ක් වගේ නේද වටිනාකම.
50ට තිබ්බ කාලෙ 50ත් වැඩී කියල දැඟලුවෙ බං.
කවදාවත් මේකෙ ඉන්න රැල්ලට උක දෙන උන් දිහා බලල ජීවිතේ වැදගත් තීරණ ගන්නෙපා
salli gaswalinda kadanne...ai idamak aran nodaanne wahanama ganne personal use ekata ekak madidaane manda ban .. mama langadi pan battek gaththa dan aye wahana 3i ,, boru wedak wage .. car 1 , van 1 , wagon 1 serama personal use
Yes agree, it’s price lower than wagonrඊට නරකද vitz එකක් බැලුවොත්.
Mage 2018 fz eka dunne 61 taMage 2018 Stingray T eka dunne 58. FZ ekak FX ekak oya ganata ganna bari wena ekak na.
