Wagon r එකක් ගන්න බැරිද 50

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    puluwan man dakke eyeth 48 ekak dala tiye fx ekak hoyala balala ganin pickme duwapuwa ehema tiye meter karakawala,
    issarahata thawa adu wenwa 2015-16 awa wagon r tika 40-50 range eken ganna puluwan
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    උඹට වාහනයක් ඕන මොකටද? කලාතුරෙකින් ගමනක් දෙකක් යන්න නම් රෙන්ට් කරපන්. එක ලාබයි, සල්ලිත් ඉතුරුයි. හදීසියට යන්න නම් පික්මී උබර් තියෙනවා. ඔය ලක්ෂ 50 ඉන්වෙස්ට් කරපන්, ඔක්කොම එකම තැනක දාන්න එපා. කොටසකින් ගෝල්ඩ් අරන් තිව්වත් කමක් නෑ.
    ලක්ෂ 50 ඉන්වෙස්ට් කරපන්..... meka godak aya kiyanawa man dekala thiye. Hebei meka practically therumak ne kiyala mata hithenawa. Api invest kara kiyamuko. Ita passe? Mata plan ekak kiyapan. Ita passe api mokadda karanna ona?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    ලක්ෂ 50 ඉන්වෙස්ට් කරපන්..... meka godak aya kiyanawa man dekala thiye. Hebei meka practically therumak ne kiyala mata hithenawa. Api invest kara kiyamuko. Ita passe? Mata plan ekak kiyapan. Ita passe api mokadda karanna ona?
    ප්ලෑන් එක මෙහෙම කියල මට කියාදෙන්න බැහැ. ඉන්වෙස්ට් කරන්න කියන්නේ ඔය ලක්‍ෂ 50 අද ගන්න දේවල් තව අවුරුද්දකින් ගන්න බැරි වෙන නිසා. ලක්ෂ 50 හොඳ වාහනයක් ගන්න මදි, පාවිච්චි කරපු වාහනයක් ගත්තා කිව්වොත් මේ කාලේ ආනයන අඩුවක් නැතිව කරන නිසා ලබන අවුරුද්දේ මිල අඩු වෙන්න පුළුවන්. එකයි ඉන්වෙස්ට් කරන්න කියුවේ. මම සරල අදහසක් විදියට මෙහෙම කරන්න කියන්නම්, කොටසක් ෆික්සඩ් ඩිපොසිට්, කොටසක් ගෝල්ඩ්, කොටසක් CSE දාන්න. CSE දාන ස්ටොක් හොඳ කොම්පැනිවල ඒවා ගනින්. එතකොට ස්ටොක් බැස්ස කියල බය වෙන්න දෙයක් නැහැ මොකද ඒවා තාවකාලිකයි, මොකද ඒ ස්ටොක් බැක් කරන කොම්පැනි එක හොඳ එකක් නිසා, කොහොමත් ආපහු ස්ටොක් වැඩි වෙනවා. අඩු කුලේ රෙද්දවල් වල ස්ටොක් ගන්න එපා. ඔය හඳුන් වගා, අඹ වගා, වල්ලපට්ට වගා වගේ රෙද්දවල් දිහාවත් බලන්න එපා.
     
    ලක්ෂ 50 හොඳ වාහනයක් ගන්න මදි, meka nam hethuwa 💯 ekagai. 👍 Man mey hoyanne vehicle ganna epa investment karanna kiyana kenekge adahasak. 😊
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ඇත්ත බොරු නම් දන්නෙ නෑ, ලඟදි දන්න එකෙක් ගෙදරක තිබ්බ එකක් උස්සන් ආවා 52කට. 2018 එකක්. අල්මරියෙ දැම්ම වගේ කන්ඩිශන් හැබැ්‍යි. පොරට සෙට් වෙලා තිබ්බෙ පත්තරෙන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇත්ත බොරු නම් දන්නෙ නෑ, ලඟදි දන්න එකෙක් ගෙදරක තිබ්බ එකක් උස්සන් ආවා 52කට. 2018 එකක්. අල්මරියෙ දැම්ම වගේ කන්ඩිශන් හැබැ්‍යි. පොරට සෙට් වෙලා තිබ්බෙ පත්තරෙන්.
    උඹේ අර කාර් එක වික්කේ නැද්ද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    2015 , 23 lakhs වලට brand new ගෙන්නපු wagon R , FZ එක 48 lakhs වලට දුන්නා ඊයේ..යාලුවෙක්.. 130,000 ක් දුවලා..
    laksha 50-80 thamayi lankawe bathuraya unge budjet eka wahanekata e nisa demand wadi oya range eke godak

    laksha 98i lankawe ganen USA tax ekkama , 2026 Camery Hybrid 2026 Camry Hybrid. eeta poddak aduwenuth thiyenawa.

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    උඹේ අර කාර් එක වික්කේ නැද්ද
    නෑ, විකුණගන්න ඕන. අළුතෙන් එකක් ගන්න සල්ලි මදි. ඕක දීලා අතේ ඉතුරුවෙන්නෙ 10ක් වගේ :(සොට්යෙ නෝමෑඩෙ 2 එකක් තමයි බල බල ඉන්නෙ, ආර්ථිකේ හරියනකම් ගන්න.
     
    • Like
    Reactions: Janatha Jhon