Wagon r එකක් ගන්න බැරිද 50

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නෑ, විකුණගන්න ඕන. අළුතෙන් එකක් ගන්න සල්ලි මදි. ඕක දීලා අතේ ඉතුරුවෙන්නෙ 10ක් වගේ :(සොට්යෙ නෝමෑඩෙ 2 එකක් තමයි බල බල ඉන්නෙ, ආර්ථිකේ හරියනකම් ගන්න.
    බජාජ් ටූ ස්ට්‍රොක් එකක් ගන්න. හයර් යන්නත් පුළුවන්නේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    බජාජ් tu ස්ට්‍රොක් එකක් ගන්න. හයර් යන්නත් පුළුවන්නේ

    ඒ හුත්තෙ ගණන් බලපන්කො. මට හරියන්නෙ පියාජියෝ ඩීසල් එකක්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ හුත්තෙ ගණන් බලපන්කො. මට හරියන්නෙ පියාජියෝ ඩීසල් එකක්
    හම්මා. මඩකලප්පු පල්ලෙකාට් නිල් කොටු සරම ඇඳලා, බැනියම දාලා, රවුම් තොප්පිය දාලා නෝනලා ටික පිටි පශ්ශේ දාගෙන ඩීෂල් ආටා එකේ යනෝට කොහොමද ගැම්ම
     
    • Haha
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    හම්මා. මඩකලප්පු පල්ලෙකාට් නිල් කොටු සරම ඇඳලා, බැනියම දාලා, රවුම් තොප්පිය දාලා නෝනලා ටික පිටි පශ්ශේ දාගෙන ඩීෂල් ආටා එකේ යනෝට කොහොමද ගැම්ම
    ශෙප ශෙප්, අල්ලාහ් හු අක්බාර්!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ශෙප ශෙප්, අල්ලාහ් හු අක්බාර්!
    “ ඔහු නම් එකම දෙවියන් වහන්සේය, අභේද්‍ය වූ දෙවියන් ය, ඔහු උත්පත්තිය ලබා නොදෙන්නේ ය, ඔහු ඉපිදවන්නේ ද නැත. ඔහු ඔහු තුළමය, ඔහු කිසිවකත් මත යැපෙන්නේ නැත. “(සුරාව 112 – 1- 4) “ඔබගේ අධිපතියා මුළුමනින්ම ස්වාධීන වේ, සියලු දේම ඔහු විසින් නිර්මාණය කරයි. ඔහුට රිසිවී නම් අනෙකෙකුගේ බීජයෙන් ඔබ තුළ ජනිත කළ සේම, ඔබව නෙරපා හැර අනිකුන් සමඟ ඔබව ප්‍රතිස්ථාපනය කළ හැකිය. “(සුරාව 5 : 133)
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    ප්ලෑන් එක මෙහෙම කියල මට කියාදෙන්න බැහැ. ඉන්වෙස්ට් කරන්න කියන්නේ ඔය ලක්‍ෂ 50 අද ගන්න දේවල් තව අවුරුද්දකින් ගන්න බැරි වෙන නිසා. ලක්ෂ 50 හොඳ වාහනයක් ගන්න මදි, පාවිච්චි කරපු වාහනයක් ගත්තා කිව්වොත් මේ කාලේ ආනයන අඩුවක් නැතිව කරන නිසා ලබන අවුරුද්දේ මිල අඩු වෙන්න පුළුවන්. එකයි ඉන්වෙස්ට් කරන්න කියුවේ. මම සරල අදහසක් විදියට මෙහෙම කරන්න කියන්නම්, කොටසක් ෆික්සඩ් ඩිපොසිට්, කොටසක් ගෝල්ඩ්, කොටසක් CSE දාන්න. CSE දාන ස්ටොක් හොඳ කොම්පැනිවල ඒවා ගනින්. එතකොට ස්ටොක් බැස්ස කියල බය වෙන්න දෙයක් නැහැ මොකද ඒවා තාවකාලිකයි, මොකද ඒ ස්ටොක් බැක් කරන කොම්පැනි එක හොඳ එකක් නිසා, කොහොමත් ආපහු ස්ටොක් වැඩි වෙනවා. අඩු කුලේ රෙද්දවල් වල ස්ටොක් ගන්න එපා. ඔය හඳුන් වගා, අඹ වගා, වල්ලපට්ට වගා වගේ රෙද්දවල් දිහාවත් බලන්න එපා.
    ෆික්සඩ් ඩිපොසිට්, කොටසක් ගෝල්ඩ්, කොටසක් CSE වගේ ඒවායේ ඉන්කම් මාජින් එක ගොඩක් අඩුයිනේ. ලොකු කුට්ටියක් එන්න ලොකු කාලයක් යනවා. ලක්ෂ 50ක් ඉතුරු කරලා ඊට වඩා හොද නැද්ද මොකක්හරි බිස්නස් එකක් (ගාමන්ට්, රේඩි මේඩ් ඇදුම් ෂොප්, බේකරි etc ) කරන එක. මන් මේ කිව්වේ හැමෝම කරන ඒවා තමා උදහරනෙට. පොඩ්ඩක් යුනික් එකක් කරන්න පුළුවන් නම් හොද නැද්ද? මොකද කොහොමත් මේ සල්ලි තියාගෙන ඉන්න ඇත්තේ FD වලනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145

    Mage nam advice eka Loku support ekak (money/contacts/family etc..) nethi nam lake pankaawe business nam karanna yanna EPA kiyana ela.. thiyena okkoma salli FD daanna ekath long term moda wedak. Hondama de 80% capita eka short term FD daala, ithu tika shares/gold/land wage DeWalt walata hondata study karala enter wena eka. Eeta passe hemita FD kadala thawa exposure eka wedi karanna puluwan
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    ෆික්සඩ් ඩිපොසිට්, කොටසක් ගෝල්ඩ්, කොටසක් CSE වගේ ඒවායේ ඉන්කම් මාජින් එක ගොඩක් අඩුයිනේ. ලොකු කුට්ටියක් එන්න ලොකු කාලයක් යනවා. ලක්ෂ 50ක් ඉතුරු කරලා ඊට වඩා හොද නැද්ද මොකක්හරි බිස්නස් එකක් (ගාමන්ට්, රේඩි මේඩ් ඇදුම් ෂොප්, බේකරි etc ) කරන එක. මන් මේ කිව්වේ හැමෝම කරන ඒවා තමා උදහරනෙට. පොඩ්ඩක් යුනික් එකක් කරන්න පුළුවන් නම් හොද නැද්ද? මොකද කොහොමත් මේ සල්ලි තියාගෙන ඉන්න ඇත්තේ FD වලනේ.
    මන් ඔය කියූ ඒවා රිස්ක් එක අඩුම ඒවා. රිස්ක් එක ගන්න පුළුවන් නම් බිස්නස් එකක් කරන එක හොඳයි. තමන්ගේ ඉන්න පැත්තේ මොකක් හරි හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන සර්විස් එකක් හොයාගෙන එක දෙන්න තියෙන්නෙ. මුල් කාලේ හෙණ කට්ටක් කන්න ඕන.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Machan fz with safety packaged da?
    No agent imported one

    oke safety package aka dan tiyena aka taram hoda nee danna taramata ..

    mage adahasa light aka gena nohitha aluthen fx akak ganna wagonR onanam ;
    mage aka ganna awa manussayath watema stingray and fz balala awith epa wela tibbe ..meke fake mukuth nethi nisa aran giya..
    mageth wahane mukuthma aulak tibbe nee mata ona une 70k km nisai;mata bayak tibba 100k reach karanna depreciate wei kiyala godak
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    . thiyena okkoma salli FD daanna ekath long term moda wedak. Hondama de 80% capita eka short term FD daala, ithu tika shares/gold/land wage DeWalt walata hondata study karala enter wena eka. Eeta passe hemita FD kadala thawa exposure eka wedi karanna puluwan
    මේක කලාට වැඩක් නෑනෙ.
    ස්ටොක්.ගිය අවුරුදෙ අප් උනා වගේ හැම දාම වෙන්නෙ නෑ.

    ගවර්මන්ට් එක අනාගෙන නිසා ඉස්සර කොහොමද කියලා කියන්නත් බෑ.

    fd තමා දාන්න වෙන්නෙ ඒත් ඒකත් උද්දමනය එක්කලා නොට් වොර්ත්.

    ගෝල්ඩ් ගන්න දැ‍‍ං පරක්කුයි.

    ලෑන්ඩ් හොදයි සාමාන්‍යය කෙනෙකුට දැ‍‍ං කරන්න ටිකක් අමාරුයි. නඩත්තු වියදම්. ටැක්ස් අරවා මේවා එක්ක. අවුරුද්දක් දෙකක් ඇතුලත විකුණලා ලාබ ගන්න බෑ.

    මේවා වැරදී නම් මාව නිවැරැදි කරලා හරි පාර පෙන්නලා දෙන්න.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මේක කලාට වැඩක් නෑනෙ.
    ස්ටොක්.ගිය අවුරුදෙ අප් උනා වගේ හැම දාම වෙන්නෙ නෑ.

    ගවර්මන්ට් එක අනාගෙන නිසා ඉස්සර කොහොමද කියලා කියන්නත් බෑ.

    fd තමා දාන්න වෙන්නෙ ඒත් ඒකත් උද්දමනය එක්කලා නොට් වොර්ත්.

    ගෝල්ඩ් ගන්න දැ‍‍ං පරක්කුයි.

    ලෑන්ඩ් හොදයි සාමාන්‍යය කෙනෙකුට දැ‍‍ං කරන්න ටිකක් අමාරුයි. නඩත්තු වියදම්. ටැක්ස් අරවා මේවා එක්ක. අවුරුද්දක් දෙකක් ඇතුලත විකුණලා ලාබ ගන්න බෑ.

    මේවා වැරදී නම් මාව නිවැරැදි කරලා හරි පාර පෙන්නලා දෙන්න.
    Eka thamai 80% short term FD/unit trust wala daanne. Ithuru 20% wedinam mulin 10% daala market ekata enter wena one..eeta passe opportunities awahama exposure eka wedi karanna one..ex upcoming credit crisis etc..
    Gold nam kohomath long term investment ekak, stocks unath currency eka depreciate wenawa nam wedi wenawa (bluechip stocks only) land nam yield ekak ganna balagena future hotspot ekakin ganna one.

    Government eka anagena Inna hinda ma thamai business wala risk eka wedi. Koti wali alla gatta wage hathi wetenakan duwala anthinata hamba Kara gatta dekuth nehe.
     
    • Love
    Reactions: Bam

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Model change akak wela tiyenne

    FL Kiyalada koheda akak anawa fx wenuwata ..see internet :eka poddak hodai wage:

    meke import karana aya saha wahana gena danna aya kiyai wistara