Wagon R ගැන දන්න අයගෙන් උදව්වක් ඕන

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2018 Suzuki Wagon R Stingray එකක්
    1.සර්විස් කරන්න ඕන කිලෝමීටර් කීයෙන්ද?
    2.හැම සර්විස් එකේදිම oil filter මාරු කරන්න ඕනද?
    3.දාන්න ඕන engine oil වර්ගය මොකද්ද?
    4.alignment කරන්න ඕන කිලෝමීටර් කීයෙන්ද?
    දන්න අය චුට්ටක් කියන්න.
    ස්තූතියි..
     
    • Like
    Reactions: asylum and NRTG

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    Oil eka valvoline,mobil or castrol danna, full synthetic 0W20 thamai grade eka, normal 7000km walin service karama athi, oil filter eka hama oil change ehekadima maru wenawa, VIC C932 or C934 dekama hari, wheel alingnment nitharama karanna ona naha, 10000km walata sarayak karama athi, service ekedi tyre tika rotate karanna..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    1. Service කරන්න ඕනේ දුර තීරණය වෙන්නේ දාන Engine oil වර්ගය මත..Mobile වගේ නම් 10000Km වලින්, Toyota නම් 5000 Km න්.
    2. හැම Service එකේදිම Oil filter එක මාරු කරන්න.
    3. Non turbo නම් 0W20 දාන්න. (Toyota, Shell, Mobile )
    4. සාමාන්‍යයෙන් 5000 - 7500 Km වලින් Alignment කරන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5000-6000 toyota nam, mobi danda epa
    Ow. rupiyal 1000nisa kamak na
    0W20. Toyota
    vahane kalin yanava nam karanda one na, paththata adina thanadi kara gaththa hodatama athi
     
    • Like
    Reactions: NRTG

    v.g.ami

    Member
    Mar 2, 2020
    12
    11
    3
    Moratuwa
    1. 5000 or 10,000(mobil). but 6000-7000k duwanna puluvan toyota 0w-20 eka dala. man karala baluva. no issues. but not recommened
    2. yes ( vic-932/934) oil filters danna oni. AC and Cabin filter eka conditions balala. normally after 20,000KM
    3. OW 20 full synthetic ekak turbo nemei nam. (toyota,mobil etc)
    4. full service karaddi tires issaraha eka passatath passe tire eka issrahatath dala rotate karanna(cross rotate karanna epa). A nisa every after full service allignment ekak kara nam hondai
     
    • Like
    Reactions: NRTG

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Don't you think its unnecessary to service the vehicle every 5k? Even the manufacturer manual doesn't mention that.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Don't you think its unnecessary to service the vehicle every 5k? Even the manufacturer manual doesn't mention that.

    IDK if WR has an international version of their owners manual but most export models need routine maintenance done every 5k kms if used under severe conditions
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අර වැගන් ආර් ක්ලබ් එකක් තියනවා ෆේස්බුක් .එකේ තියන ඒවානම් කරන්න එපා .

    උන් එක්කෝ ගරනවා ,නැත්නම් අලුතින් වාහන ගත්ත අයව ස්ට්‍රෙස් කරන එක වෙන්නේ .

    මේ ලගදී ඔෆර් එකට දාපු ඔයිල් එක කොපි කියල වැලලෙන්න හැදුවා

    හොද ආතල් ටිකක් බලාගන්න පුළුවන් එකට ගියොත් ,

    වැගන් ආර් ගන්න ඉන්න උන්ටත් වාහන එපා කරෝනවා ..

    අනිත් ක්ලබ්

    වෑන් පිස්සෝ ක්ලබ් එක

    ඇල්ටෝ පිස්සෝ

    KUV 100 පිස්සෝ
     
    • Haha
    Reactions: Solo Rider