මේ බදු රහිත මිල විතරයි.. ලීසිං කොම්පැනි වලට විකිනෙච්ච මාලිමාවට සාප වේවා..


ඒක ගැන නෙමේ මනුස්සයෝ ප්‍රශ්ණේ තියෙන්නේ.. පොඩි මිනිහාගේ ආණ්ඩුව කියාගෙන බලයට ආපු අනුර වික්‍රමසිංහ උතුමානන් නන්දලාල් කියන රනිල්ගේ බත්බැලයාත් එක්ක එකතු වෙලා ගහන බදු කන්දරාව ගැනයි ප්‍රශ්ණේ තියෙන්නේ..යකෝ බදු රහිත මිලට ආණ්ඩුව මොනා කරන්නද? ඒක ඩොලර් එකත් එක්ක හැදුන මිලක් නෙ
ඒ කතාව 100% හරිඒක ගැන නෙමේ මනුස්සයෝ ප්‍රශ්ණේ තියෙන්නේ.. පොඩි මිනිහාගේ ආණ්ඩුව කියාගෙන බලයට ආපු අනුර වික්‍රමසිංහ උතුමානන් නන්දලාල් කියන රනිල්ගේ බත්බැලයාත් එක්ක එකතු වෙලා ගහන බදු කන්දරාව ගැනයි ප්‍රශ්ණේ තියෙන්නේ..![]()
![]()
![]()
ඉන්දියන් කබල්නම් කොහොමත් ගෙනත් දෙයි..ඒකනේ මෝදි අනුරගේ කරට අත දැම්මේ..බොරු කියන්න එපා මාලිමා රජය අපහසුතාවයට ලක් කරන්න නේද හදන්නේ
ලක්ෂ 10ට වාහන දෙනවා ඉක්මනින්ම
අනුර සහෝ ඉන්දියාවෙන් අඩු මිලට වාහන ඉල්ලලා තියෙන්නේ