Wagon R බදු රහිත මිල ලක්ෂ 35ක් දක්වා ඉහලට... මාලිමාවට සාප වේවා... 😵‍💫

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ බදු රහිත මිල විතරයි.. ලීසිං කොම්පැනි වලට විකිනෙච්ච මාලිමාවට සාප වේවා.. :angry: :angry:

    1.jpg



     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    බදු රහිත මිල නම් ඒ ගාණ, ලංකාවෙ ආණ්ඩුව මොකද කරන්නෙ ඒකට? CIF value එකට ලංකාවෙ කිසිම දෙයක් සම්බන්ධ නෑ නෙ exchange rate එක හැර. :lol:

    බදු එක්ක මිල වැඩි වීමට නම් ආණ්ඩුව directම සම්බන්ධයි. :yes:
     
    • Like
    Reactions: snm1990 and jjpala

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    යකෝ බදු රහිත මිලට ආණ්ඩුව මොනා කරන්නද? ඒක ඩොලර් එකත් එක්ක හැදුන මිලක් නෙ
    ඒක ගැන නෙමේ මනුස්සයෝ ප්‍රශ්ණේ තියෙන්නේ.. පොඩි මිනිහාගේ ආණ්ඩුව කියාගෙන බලයට ආපු අනුර වික්‍රමසිංහ උතුමානන් නන්දලාල් කියන රනිල්ගේ බත්බැලයාත් එක්ක එකතු වෙලා ගහන බදු කන්දරාව ගැනයි ප්‍රශ්ණේ තියෙන්නේ.. :angry: :angry: :angry:
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඒක ගැන නෙමේ මනුස්සයෝ ප්‍රශ්ණේ තියෙන්නේ.. පොඩි මිනිහාගේ ආණ්ඩුව කියාගෙන බලයට ආපු අනුර වික්‍රමසිංහ උතුමානන් නන්දලාල් කියන රනිල්ගේ බත්බැලයාත් එක්ක එකතු වෙලා ගහන බදු කන්දරාව ගැනයි ප්‍රශ්ණේ තියෙන්නේ.. :angry: :angry: :angry:
    ඒ කතාව 100% හරි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    බොරු කියන්න එපා මාලිමා රජය අපහසුතාවයට ලක් කරන්න නේද හදන්නේ
    ලක්ෂ 10ට වාහන දෙනවා ඉක්මනින්ම
    අනුර සහෝ ඉන්දියාවෙන් අඩු මිලට වාහන ඉල්ලලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මොකක්ද උට්ටෝ මේ අඳෝනාව. වැගන් ආර් එකට වඩා ලෝකයක් තියෙන බව තේරුම්ගන්න තරම් පරිණත වෙයං බස් පික්කෝ තව හොඳයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බොරු කියන්න එපා මාලිමා රජය අපහසුතාවයට ලක් කරන්න නේද හදන්නේ
    ලක්ෂ 10ට වාහන දෙනවා ඉක්මනින්ම
    අනුර සහෝ ඉන්දියාවෙන් අඩු මිලට වාහන ඉල්ලලා තියෙන්නේ
    ඉන්දියන් කබල්නම් කොහොමත් ගෙනත් දෙයි..ඒකනේ මෝදි අනුරගේ කරට අත දැම්මේ.. 🤭