Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්‍රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ. :yes:
    :yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    වැගිය මාරු බාන්ඩෙ
    රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්

    මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට
    Ow ban highway 30kmpl walata wada karanawa under optimal conditions. Hebei bittara katuwa wage thamai loku collision ekak unoth
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
    මම දැන් ඔය නිව්ස් එක මොනිටර් කරන් ඉන්නේ අවුරුදු කීපයක ඉඳන්.....

    මීඩියා වල කියනවා, වාහන ගෙන්වන්න යන්නේ කියලා. එතකොට සේල් කාරයෝ අඩුවට වාහන එකතු කර ගන්නවා. ආයේ වැඩි මිල ට විකුණනවා.

    ආයේ කියනවා,.... මේක රැළි විදිහට කීපවතාවක් වෙනවා.

    අහු වෙන්න එපා. තියෙන එක හදාගෙන පැදපල්ලා. නිකන් සේල් කාරයෝ පොහොසත් නොකර.
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    Tire pressure 35 gahala highway entrance to exit 60-70kmph range eke giyoth karanawa.. engine eka tuneup karala nam. Mama den awurudu 5 oya kmpl gaana aran thiyenawa
    35 වැඩි නැද්ද? මම 33 ගනන්නෙ. highway 75 80 අතර මම යන්නෙ. tuneup කරල තියෙන්නෙ. උබේ model එක මොකක්ද?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    35 වැඩි නැද්ද? මම 33 ගනන්නෙ. highway 75 80 අතර මම යන්නෙ.
    Dunlop, Bridgestone wage tyre walata awulak nehe paare lokuwata walawal neththnam..mama wediputama expressway eke yana hinda 35 thiyan inne. 65kmph ythamai most economical
     
    • Like
    Reactions: Amuwen

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    Aluthen gennana wahana walata 18% VAT wadinawane apart from the normal duties
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    Dunlop, Bridgestone wage tyre walata awulak nehe paare lokuwata walawal neththnam..mama wediputama expressway eke yana hinda 35 thiyan inne. 65kmph ythamai most economical
    යකෝ හයිවේ එක තියෙන්නේ යන්න තොපි ලොටන හින්දා තමා කරදරේ අපිටත් හයිවේ එකේ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    ගෙන්වන්න chance එකක් තියෙනවා චන්දයක් තිබ්බොත් , හැබැයි ඉතින් 2019 තිබ්බ prices වලටනම් ආයේ market එක එන්නේ නෑ .
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ගෙන්වන්න chance එකක් තියෙනවා චන්දයක් තිබ්බොත් , හැබැයි ඉතින් 2019 තිබ්බ prices වලටනම් ආයේ market එක එන්නේ නෑ .
    Parana wahana genawoth match karanna puluwan wei
     
    • Like
    Reactions: eksudda