Me para nam officially kyala tyne mn hitanneOya wage news 100 parak dakka
Bump
Me para nam officially kyala tyne mn hitanneOya wage news 100 parak dakka
Bump
car import dunna gaman USD, Yen okkoma naginawa, eeta amatharawa Japan auction walath price wadi wenawa illuma wadi wena nisa..CIF Value * USD exchange rate * 18% + 2,000,000LKR පරණ විදිහටම තිබිලා 18%ක් ටැක්ස් කරත් 2023 වැගන් R එකටත් ලක්ෂ 60ක් යන්නේ නෑ බන්.
197000 දුවල මගෙ එකනම්.Mage apu tire
47000km
Battery denma
Aurudu 5.5 k wage
engine eka gewunama ena symptoms nadda machan?197000 දුවල මගෙ එකනම්.
වැගිය මාරු බාන්ඩෙ
රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්රොල් වලින්
මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට
95 octane petrol vitharamayi neda gahanna onaමගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ.![]()
puca nodi palayan jeppo tax gahalat 2023 vitz ekak 8 million max wenneමේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
sirawata vitz ekak wennet 8 million wage 2023. pacee parana vitz 5 million witra bahi jara labbawalcar import dunna gaman USD, Yen okkoma naginawa, eeta amatharawa Japan auction walath price wadi wenawa illuma wadi wena nisa..
awudu ganak indan aran ekathu karan inna permit godath bassai..
car import dunna gaman USD, Yen okkoma naginawa, eeta amatharawa Japan auction walath price wadi wenawa illuma wadi wena nisa..
awudu ganak indan aran ekathu karan inna permit godath bassai..
ow bn sirawata auction wala usd 10k wage latest yaris eka. CIF eka 15k wage wenne 8 million wena ekak naa latest ekaපොඩි කාර් ගෙන්න දුන්න පලියට බන් හැම එකාම ගන්නෙ නෑ නේ. දැන් වැඩි ගානට ගත්ත උන් ටික ඉස්සෙල්ලා වස කන්න වෙනවා.
දෙවෙනියට වාහන නොගත්ත උන් ගයි.
බදු නිසා ලොකු ඉල්ලුමක් තියෙයි කියන්නත් බෑ.
ඔක්ශන් වල නම් ලොකුවට ගනන් වැඩි වෙන්නෙ නෑ බන් එහෙම කියලා. ලොකේ වාහන ආනයන කරන රටවල් එක්ක බලද්දි ලන්කාවේ මාකට් එක ඔපන් උනා කියන එක දැනෙන්නෙවත් නෑ.
ජෙප්පෙක් නම් නෙවේ. මම කිව්වේ මට තේරෙන විදිහට. ඒක ඕකෙ කියලත් තියෙනවනේ. උඹ හරි නම් ඒක උඹ හරියි කියලා දකින විදිහ. අනිත් එක මම මේකෙ comment කළේ උඹට නෙවේ. මම උඹගේ මොනවත් quote කළේත් නෑ නේ. ඒ නිසා පුක නොදී උඹ හිටියනං තමයි හරි.puca nodi palayan jeppo tax gahalat 2023 vitz ekak 8 million max wenne
sirawata vitz ekak wennet 8 million wage 2023. pacee parana vitz 5 million witra bahi jara labbawal
------ Post added on Jan 4, 2024 at 6:17 PM
Apo ne95 octane petrol vitharamayi neda gahanna ona
Naha ban, issara nam lankawe import eken japan auction walata loku price wenask una.. ape capacity eken loku wenasak karanna puluwan japan auction wala.. api nisa japan wala brand new vezel wagon r pawa import peak kaala wala rare una..පොඩි කාර් ගෙන්න දුන්න පලියට බන් හැම එකාම ගන්නෙ නෑ නේ. දැන් වැඩි ගානට ගත්ත උන් ටික ඉස්සෙල්ලා වස කන්න වෙනවා.
දෙවෙනියට වාහන නොගත්ත උන් ගයි.
බදු නිසා ලොකු ඉල්ලුමක් තියෙයි කියන්නත් බෑ.
ඔක්ශන් වල නම් ලොකුවට ගනන් වැඩි වෙන්නෙ නෑ බන් එහෙම කියලා. ලොකේ වාහන ආනයන කරන රටවල් එක්ක බලද්දි ලන්කාවේ මාකට් එක ඔපන් උනා කියන එක දැනෙන්නෙවත් නෑ.
poyya witrai thoge shape eke jepi line daannawa upsat ekataජෙප්පෙක් නම් නෙවේ. මම කිව්වේ මට තේරෙන විදිහට. ඒක ඕකෙ කියලත් තියෙනවනේ. උඹ හරි නම් ඒක උඹ හරියි කියලා දකින විදිහ. අනිත් එක මම මේකෙ comment කළේ උඹට නෙවේ. මම උඹගේ මොනවත් quote කළේත් නෑ නේ. ඒ නිසා පුක නොදී උඹ හිටියනං තමයි හරි.
upVitz, Axia වගේ ඒවත් 990ගානක්නෙ capacity එක. එතකොට ඒවත් ගේනව නේද?