aniwa sahooo niyama sale karayo wawan kanne naa minissunwa mee kari hinganno tikak vehicle business ekata bahala tiyenwa unta kela wela yanne
සල්ලි පොත්වල දාන ඉදලා පොලිය බැහිද්දි එවගෙන් වාහන බිස්නස් කරන්න බැහැපු හිගන්නු තමා බන් ඔක කරෙ
aniwa sahooo niyama sale karayo wawan kanne naa minissunwa mee kari hinganno tikak vehicle business ekata bahala tiyenwa unta kela wela yanne
ඩොලර් රේට් එක වැඩි උන ගානටවත් මැචි වෙන්න ගාන වැඩිවෙලා අවොත් අවුලක් නෑ. මේක දැන් තියෙන්නෙ කිසිසේත්ම වටින්නෙ නැති ගනන් වලටනෙ. Wagon R එකක් ලක්ශ 60ක් දීල ගන්න මොලේ අමාරුවක් තියෙන්න ඕන. යකෝ ගෙයක් හදන මූලික වැඩ ටික කරගන්න පුලුවන් ඒ සල්ලි වලින්.Parana wahana genawoth match karanna puluwan wei
Wagon R එකක් ලක්ශ 60ක් දීල ගන්න මොලේ අමාරුවක් තියෙන්න ඕන

එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ2nd hand market drop wenawa supply wadi weddi and demand eka brand new pattata hareddi brand new wagiayk 7 million wei max
එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
ගන්න එවුන් කොහොමත් බ්රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
බ්රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ
View attachment 222297

mewwa sellam badu wage manussayooNodakin ban
Mewa Hari nan passenger car widiyata salakannath be
Eth laksa 60-65![]()
laksha 65එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
ගන්න එවුන් කොහොමත් බ්රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
බ්රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ
View attachment 222297

මෙව සෙල්ලම් බඩු කියලද කියන්නෙ ?WAGONR NAM sellam badu vitz or aqua tamai
Nodakin ban
Mewa Hari nan passenger car widiyata salakannath be
Eth laksa 60-65![]()
මෙව සෙල්ලම් බඩු කියලද කියන්නෙ ?
විට්ස් ඇක්ව තමා වාහන කියලද කියන්නෙ
තෙරෙන් නැ කියන දේ
ඔව් මෙවගෙ ලොකු දෙයක් නැ එත් බස් එකක බයික් එකක යනවට වඩා සැපට යන්න පුලුවන් තෙල් ටිකක් ගහගෙන
අපි ඉන්නෙ ඇමරිකාවෙ නෙමෙ ලන්කාවෙ කියන එකත් මතක තියා ගන්න ඔනෙ
එහෙම ලොකුවට දැනෙන් නෑ ඩොලර් එකට. වාහන fully open කරල තියෙද්දිත් මුලු imports වලින් 2-3% වගේ.මේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
මේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
ජපානේ අලුත් Wagon R එක්ක ගාන බලපන් ගොනෙක් වෙන්නෙ නැතුව. දෙගුනයක් මිල උනත් ලක්ශ 30ක් වෙන්නෙ නෑ safty මොඩල් එක. ලංකාවෙ ඔය වාහන මිල බබල් එකක් තියෙන්නෙ. ඕක එක පාරින් හබක් වෙනවා. කොහොමත් මම කීවට ගනන් අඩුවෙන් කවුරුත් දෙන්නෙ නෑ හැබැයි වැඩි මිලට ගත්තු උන්ට කෙලවෙනව ඒකේ දෙකක් නෑ. පයින් බස් එකේ යන්න අමාරුමනම් අඩු ගානකට බයික් එකක් අරන් පැද්දම හරි මහ ලොකු පාඩුවක් වෙන එකක් නෑ කාර් එකක් ගත්ත වගේ. අපි ඔහොම නෙවෙයිනෙ තෙල් නැති කාලෙ ගියේ. වෙඩින් වලට හොඳට ඇඳගෙන අත් ටැක්ටර් වල පිටිපස්සෙ නැගල ගියා සමහරු මතකද 2022.එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
ගන්න එවුන් කොහොමත් බ්රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
බ්රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ
View attachment 222297
නෑ මචං මම හිතුවේ brand new price එක අපි හිතනවට වඩා ගොඩක් වැඩිවෙයි කියන එක. එහෙම උනොත් ඊට සාපේක්ෂව 2nd hand market එක උඩ යනවා කියන එක. මට තේරුනේ නම් පරණ ඒවගේ මිලට වඩා අලුත් ඒව යයි කියලා. උඹ අර calculate කරල තියෙන්නෙ dollar rate එක කීයට අරගෙනද? මම හිතුවේ 400 විතර වෙයි කියලා. Tax එක තව ගොඩක් ගහයි කියලා register කරනකොට පවා කියන එක.ඉතින් බන් ඔය ටැක්ස් එකට ටැක්ස් එකක් ගැහුවත්, ඔය පරණ වාහන ගණන් වල ගානට එන්නේ නෑ අලුත් ඒවගේ මිල.
උබ පරණ යුස්ඩ් කාර් ගණන් වැඩි වෙනවා කියන්නේ උබ මොන පදනමේ ඉදන් ද තර්කය?
නෑ මචං මම හිතුවේ brand new price එක අපි හිතනවට වඩා ගොඩක් වැඩිවෙයි කියන එක. එහෙම උනොත් ඊට සාපේක්ෂව 2nd hand market එක උඩ යනවා කියන එක. මට තේරුනේ නම් පරණ ඒවගේ මිලට වඩා අලුත් ඒව යයි කියලා. උඹ අර calculate කරල තියෙන්නෙ dollar rate එක කීයට අරගෙනද? මම හිතුවේ 400 විතර වෙයි කියලා. Tax එක තව ගොඩක් ගහයි කියලා register කරනකොට පවා කියන එක.