Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aniwa sahooo niyama sale karayo wawan kanne naa minissunwa mee kari hinganno tikak vehicle business ekata bahala tiyenwa unta kela wela yanne

    සල්ලි පොත්වල දාන ඉදලා පොලිය බැහිද්දි එවගෙන් වාහන බිස්නස් කරන්න බැහැපු හිගන්නු තමා බන් ඔක කරෙ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Parana wahana genawoth match karanna puluwan wei
    ඩොලර් රේට් එක වැඩි උන ගානටවත් මැචි වෙන්න ගාන වැඩිවෙලා අවොත් අවුලක් නෑ. මේක දැන් තියෙන්නෙ කිසිසේත්ම වටින්නෙ නැති ගනන් වලටනෙ. Wagon R එකක් ලක්ශ 60ක් දීල ගන්න මොලේ අමාරුවක් තියෙන්න ඕන. යකෝ ගෙයක් හදන මූලික වැඩ ටික කරගන්න පුලුවන් ඒ සල්ලි වලින්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    2nd hand market drop wenawa supply wadi weddi and demand eka brand new pattata hareddi brand new wagiayk 7 million wei max
    එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
    ගන්න එවුන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
    බ්‍රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ

    1704518816146.png
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    WAGONR NAM sellam badu vitz or aqua tamai
    එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
    ගන්න එවුන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
    බ්‍රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ

    View attachment 222297
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Nodakin ban

    Mewa Hari nan passenger car widiyata salakannath be
    Eth laksa 60-65 😂
     
    • Like
    Reactions: eksudda and gamerlk

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,136
    113
    එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
    ගන්න එවුන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
    බ්‍රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ

    View attachment 222297
    laksha 65 :lol: :lol:

    Toyota Premio 200lkas 💪

    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    WAGONR NAM sellam badu vitz or aqua tamai
    මෙව සෙල්ලම් බඩු කියලද කියන්නෙ ?
    විට්ස් ඇක්ව තමා වාහන කියලද කියන්නෙ
    තෙරෙන් නැ කියන දේ
    Nodakin ban

    Mewa Hari nan passenger car widiyata salakannath be
    Eth laksa 60-65 😂

    ඔව් මෙවගෙ ලොකු දෙයක් නැ එත් බස් එකක බයික් එකක යනවට වඩා සැපට යන්න පුලුවන් තෙල් ටිකක් ගහගෙන
    අපි ඉන්නෙ ඇමරිකාවෙ නෙමෙ ලන්කාවෙ කියන එකත් මතක තියා ගන්න ඔනෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙව සෙල්ලම් බඩු කියලද කියන්නෙ ?
    විට්ස් ඇක්ව තමා වාහන කියලද කියන්නෙ
    තෙරෙන් නැ කියන දේ

    ඔව් මෙවගෙ ලොකු දෙයක් නැ එත් බස් එකක බයික් එකක යනවට වඩා සැපට යන්න පුලුවන් තෙල් ටිකක් ගහගෙන
    අපි ඉන්නෙ ඇමරිකාවෙ නෙමෙ ලන්කාවෙ කියන එකත් මතක තියා ගන්න ඔනෙ

    අපිත් ආසයි බන් හොද පිකප් කාර් එකක් පදින්න
    අපිත් ආසයි අලුත් වොල්වො, අවුඩියක් ගන්න
    අපිත් ආසයි 2023 හයිලක්ස් එකක් ගන්න

    යකො හරි මිල වගෙ 5ගුනකය්ක් ගෙවලනෙ මෙ ඉලව් රටෙ ඒව ගන්න වෙල තියෙන්නෙ.

    හැමදාම හිගන්නො වගෙ ඉඬ කියන්නෙ

    අඩුකුලෙ කෑම කකා
    බජට් කාර්
    හිගන ඉන්දියන් 100cc බයික් කටු

    තූ නොදකින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    මේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
    එහෙම ලොකුවට දැනෙන් නෑ ඩොලර් එකට. වාහන fully open කරල තියෙද්දිත් මුලු imports වලින් 2-3% වගේ.
     
    • Like
    Reactions: Janithsl88

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Awurudu 3kata wada parana wahana gennanna dunnanan tax aduwata godak prashne wisadei. 2020 ta kalin vitz giye laksha 40-45 wage. Dollar eka wenas una ekath ekka Vitz ekak laksha 85 paninna onine tax ekath ekka. Godak un wahana ganna gihin IRD eken aragannawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

    ඉතින් බන් ඔය ටැක්ස් එකට ටැක්ස් එකක් ගැහුවත්, ඔය පරණ වාහන ගණන් වල ගානට එන්නේ නෑ අලුත් ඒවගේ මිල.

    උබ පරණ යුස්ඩ් කාර් ගණන් වැඩි වෙනවා කියන්නේ උබ මොන පදනමේ ඉදන් ද තර්කය?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එහෙම සප්ලයි එකක් එන්නෙ නැ වාහන ඉස්සර වගෙ බුරුතු පිටින් ගෙන්නන එකක් නැ
    ගන්න එවුන් කොහොමත් බ්‍රැන්ඩ් නිව් ගනි එත් ඒ ගානටම සෙක්න්ඩ් හැන්ඩ් මාකට් වෙනව
    බ්‍රැන්ඩ් න්ව් 2021 එකක් ලක්ශ 75 උනත් 2019 එකක් ලක්ශ 50 අඩුවෙන් යයි කියල හිතන්න බැ

    View attachment 222297
    ජපානේ අලුත් Wagon R එක්ක ගාන බලපන් ගොනෙක් වෙන්නෙ නැතුව. දෙගුනයක් මිල උනත් ලක්ශ 30ක් වෙන්නෙ නෑ safty මොඩල් එක. ලංකාවෙ ඔය වාහන මිල බබල් එකක් තියෙන්නෙ. ඕක එක පාරින් හබක් වෙනවා. කොහොමත් මම කීවට ගනන් අඩුවෙන් කවුරුත් දෙන්නෙ නෑ හැබැයි වැඩි මිලට ගත්තු උන්ට කෙලවෙනව ඒකේ දෙකක් නෑ. පයින් බස් එකේ යන්න අමාරුමනම් අඩු ගානකට බයික් එකක් අරන් පැද්දම හරි මහ ලොකු පාඩුවක් වෙන එකක් නෑ කාර් එකක් ගත්ත වගේ. අපි ඔහොම නෙවෙයිනෙ තෙල් නැති කාලෙ ගියේ. වෙඩින් වලට හොඳට ඇඳගෙන අත් ටැක්ටර් වල පිටිපස්සෙ නැගල ගියා සමහරු මතකද 2022.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බන් ඔය ටැක්ස් එකට ටැක්ස් එකක් ගැහුවත්, ඔය පරණ වාහන ගණන් වල ගානට එන්නේ නෑ අලුත් ඒවගේ මිල.

    උබ පරණ යුස්ඩ් කාර් ගණන් වැඩි වෙනවා කියන්නේ උබ මොන පදනමේ ඉදන් ද තර්කය?
    නෑ මචං මම හිතුවේ brand new price එක අපි හිතනවට වඩා ගොඩක් වැඩිවෙයි කියන එක. එහෙම උනොත් ඊට සාපේක්ෂව 2nd hand market එක උඩ යනවා කියන එක. මට තේරුනේ නම් පරණ ඒවගේ මිලට වඩා අලුත් ඒව යයි කියලා. උඹ අර calculate කරල තියෙන්නෙ dollar rate එක කීයට අරගෙනද? මම හිතුවේ 400 විතර වෙයි කියලා. Tax එක තව ගොඩක් ගහයි කියලා register කරනකොට පවා කියන එක.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ මචං මම හිතුවේ brand new price එක අපි හිතනවට වඩා ගොඩක් වැඩිවෙයි කියන එක. එහෙම උනොත් ඊට සාපේක්ෂව 2nd hand market එක උඩ යනවා කියන එක. මට තේරුනේ නම් පරණ ඒවගේ මිලට වඩා අලුත් ඒව යයි කියලා. උඹ අර calculate කරල තියෙන්නෙ dollar rate එක කීයට අරගෙනද? මම හිතුවේ 400 විතර වෙයි කියලා. Tax එක තව ගොඩක් ගහයි කියලා register කරනකොට පවා කියන එක.

    මම එක හැදුවේ බන් ලන්කාවෙ කස්ටම් එකෙ Exchange Rate එකට එදාට තිබ්බ.

    2nd Hand වල ගනන් වැඩි වෙන්නෙ නෑ බන් එහෙම බලද්දි. 2nd Hand වාහන Hype එකෙ දි ලොකු ගනන් වලට ගත්තා කියලා, එයාල පව් කියලා නම් Tax ලොකු ලොකු ගනන් වලට නම් ආන්ඩුව ගහන්නෙ නෑ. එ පාඩුව ඉතින් ගත්ත අය දරා ගන්න ඔන.
     
    • Like
    Reactions: Janithsl88