මූත් සේල් කාරයෙක් නේ
මුන්ට ලාබයි ලංකාවේ දැන් මාර්කට් එකේ බිස්නස් කරන එක
අරගත්තා වැඩි වෙන්න සෙට් උනා වික්කා
ඉම්පෝර්ට් කරන්නේ මුන් විතරක් නෙවි නේ
ලොකු ලාබ තියන් කරන්න බෑ අලුත් ඒවා
දැන් වැඩේ පට්ට ලාබයි
2019 ඩි ලක්ස 60 වාහනේ 60 ට අරං 70 ට වික්ක මාසයක් තියන්
ඒකම 70 ට අරං අපහු 80 ට
ඔහොම ගිහිං දැන් ලක්ස 110 - 120
ලක්ස 80 ට බ්‍රන්ද්නිව් ගේනවා ප්‍රිමියෝ එක දැන් ඔහොම ගිහිං ලක්ස 230 ටත් දාල තීනවා දැක්කා

ubee wahanee gatte 