Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මූත් සේල් කාරයෙක් නේ
    මුන්ට ලාබයි ලංකාවේ දැන් මාර්කට් එකේ බිස්නස් කරන එක
    අරගත්තා වැඩි වෙන්න සෙට් උනා වික්කා
    ඉම්පෝර්ට් කරන්නේ මුන් විතරක් නෙවි නේ
    ලොකු ලාබ තියන් කරන්න බෑ අලුත් ඒවා
    දැන් වැඩේ පට්ට ලාබයි

    2019 ඩි ලක්ස 60 වාහනේ 60 ට අරං 70 ට වික්ක මාසයක් තියන්
    ඒකම 70 ට අරං අපහු 80 ට
    ඔහොම ගිහිං දැන් ලක්ස 110 - 120

    ලක්ස 80 ට බ්‍රන්ද්නිව් ගේනවා ප්‍රිමියෝ එක දැන් ඔහොම ගිහිං ලක්ස 230 ටත් දාල තීනවා දැක්කා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
    මම දැන් ඔය නිව්ස් එක මොනිටර් කරන් ඉන්නේ අවුරුදු කීපයක ඉඳන්.....

    මීඩියා වල කියනවා, වාහන ගෙන්වන්න යන්නේ කියලා. එතකොට සේල් කාරයෝ අඩුවට වාහන එකතු කර ගන්නවා. ආයේ වැඩි මිල ට විකුණනවා.

    ආයේ කියනවා,.... මේක රැළි විදිහට කීපවතාවක් වෙනවා.

    අහු වෙන්න එපා. තියෙන එක හදාගෙන පැදපල්ලා. නිකන් සේල් කාරයෝ පොහොසත් නොකර.
    එන්ජින් ධාරතාව 1000ccට අඩු වාහන නැවත ගෙන්වීම සඳහා රජය විසින් වසර දී ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 06.01.2024
    ~EbuSe
    😜
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූත් සේල් කාරයෙක් නේ
    මුන්ට ලාබයි ලංකාවේ දැන් මාර්කට් එකේ බිස්නස් කරන එක
    අරගත්තා වැඩි වෙන්න සෙට් උනා වික්කා
    ඉම්පෝර්ට් කරන්නේ මුන් විතරක් නෙවි නේ
    ලොකු ලාබ තියන් කරන්න බෑ අලුත් ඒවා
    දැන් වැඩේ පට්ට ලාබයි

    2019 ඩි ලක්ස 60 වාහනේ 60 ට අරං 70 ට වික්ක මාසයක් තියන්
    ඒකම 70 ට අරං අපහු 80 ට
    ඔහොම ගිහිං දැන් ලක්ස 110 - 120

    ලක්ස 80 ට බ්‍රන්ද්නිව් ගේනවා ප්‍රිමියෝ එක දැන් ඔහොම ගිහිං ලක්ස 230 ටත් දාල තීනවා දැක්කා

    Dis true
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මූත් සේල් කාරයෙක් නේ
    මුන්ට ලාබයි ලංකාවේ දැන් මාර්කට් එකේ බිස්නස් කරන එක
    අරගත්තා වැඩි වෙන්න සෙට් උනා වික්කා
    ඉම්පෝර්ට් කරන්නේ මුන් විතරක් නෙවි නේ
    ලොකු ලාබ තියන් කරන්න බෑ අලුත් ඒවා
    දැන් වැඩේ පට්ට ලාබයි

    2019 ඩි ලක්ස 60 වාහනේ 60 ට අරං 70 ට වික්ක මාසයක් තියන්
    ඒකම 70 ට අරං අපහු 80 ට
    ඔහොම ගිහිං දැන් ලක්ස 110 - 120

    ලක්ස 80 ට බ්‍රන්ද්නිව් ගේනවා ප්‍රිමියෝ එක දැන් ඔහොම ගිහිං ලක්ස 230 ටත් දාල තීනවා දැක්කා
    Dan oya type eke sale karayonta ganna wahana neee ban achchara..godak tinne aluthen business akata behela buying and selling karana un laga..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.

    දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
    අඩෝ පකෝ උඹ කියපු නිසා Wagon R එක දුන්නා. තව දවස් කීපයකින් 1000cc වලට අඩු ඒවා ගේනවා නේද.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mama pawichi karapu epama karapu wahanayak thamai wagon R. Man gawa stingray 2017 ekak thibba. Gaththu dawase idan kalakireemen padde. Pare yaddi minihek ain karanne nha okkama agatamai enne. Podi walaka watunath lokuwata danenawa.comfortable nha. Leda nam aawe nha mukuth eath wahane aul, mokek wath wahanayak widiyata ganan ganne nh. Hadissiyata overtake karanna bha. Thel litreta 18-22 wage Kara.
    Eeta wada aqua, fit, vitz wage eawa hodai. Man WAGON R pawichi karanna kalin kdh ekak pawichi kare ea Hinda mata ehama danunada manda eake yaddi nam Maru feel ekak thibba.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    EK Agents, Any Updates ?
    IMF and international loan restructuring iwara wenakan wahana genna denne naha.
    boho wita chande lang wenakan genna labenne naha..
    ekath restructuring successful wela wena ratawalin ai apita loan ganna puluwan level ekata awoth witharai..
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ගත්තෙ නැද්ද? ඔෆර් එක ඉවරයි
    මම මේ ගෙන්නනකන් ඉන්නෙ

    awith awith 2018 60n uda kiynawa :P
    :P

    අඩෝ පකෝ උඹ කියපු නිසා Wagon R එක දුන්නා. තව දවස් කීපයකින් 1000cc වලට අඩු ඒවා ගේනවා නේද.
    අම්මෝ සැප සැප

    IMF and international loan restructuring iwara wenakan wahana genna denne naha.
    boho wita chande lang wenakan genna labenne naha..
    ekath restructuring successful wela wena ratawalin ai apita loan ganna puluwan level ekata awoth witharai..
    එහෙනම් තව සෑහෙන්න කල් යාවි නේ
    ------ Post added on Feb 26, 2024 at 1:24 PM