Wagon R ekak Rs 250000.00 Ta

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා wagon r stingray 2018 එකෙයි wagon r FZ 2018 එකෙයි වෙනස කියපල්ලකෝ දන්න එකෙක්.

    FZ එකේ මූන වෙනස්, ඉන්ටීරිය එකේ පොඩි වෙනසක් තියෙනවා, fog lights නෑ.... වෙන මොනවාද තියෙන වෙනස්කම්.... FZ එකක් ගත්තොත් විකුණගන්න බැරි වෙයිද??
    Wikuna ganana plwn bn ehma awlk na