Wagon R ekak Rs 250000.00 Ta

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් වැඩේ අවංකවම කරනවානම් උපරිම ගානේ වැගන් ආර් එකට වගේම අඩුම මිලට තියෙන FX වගේ ග්‍රේඩ් වල වාහනේටත් වාරිකේ පෙන්නලා දීපන්.

    FX can be bring down around 27.5-28.5 -

    Ex-https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-yellow-2017-for-sale-colombo-1

    අනික මම හිතන්නේ පී.එම් දානවාට වඩාඑලි පිටම ගනන් දැම්මානම් සාර්තක වෙයි. මෙතන Inquiries වැඩි උනා කියන්නේ උබ සේල් එකක් කරා නෙමෙයි නේ. එක සිගිති ආතල් එකක්
    :yes::yes::yes: