Auction
Indra, Wasana, Isara කියන සේල් පැත්ත පළාතේ යන්න එපා වාහනයක් ගන්නව නම්![]()
ටිකක් විස්තර කලානම් .....

Auction
Indra, Wasana, Isara කියන සේල් පැත්ත පළාතේ යන්න එපා වාහනයක් ගන්නව නම්![]()

ටිකක් විස්තර කලානම්
අනිත් එක 2017 ඉඳන් WagonR එකේ බැටරි පැක් එක හදන්නේ Mitsubishi Electric Corporation එකෙන්![]()

den oya indra traders eka wahana genne auction walinda?
direct da?
SPARE WHEEL එකක් ගන්න එක හොදයි . දුර ගමන් යන වෙලාවට ටයර් එකේ SIDE එකේ DAMAGE එකක් වුනොත් ඔය ගම් බෝතෙන් එක ගොඩ දාන්න බැහැ.
95 විතරක් ගහන්න 92 ගහනවට වඩා කාර්යක්ෂම තාවයක් ලබාගන්න පුළුවන්. 95 නැතිවෙලවට 92 ගැහුවට අවුලක් නැහැ.
වගකීම් කාලය තුල ඉන්ද්‍රා එකෙන් කියන විදියට වැඩටික කරන්න . මොනවා හරි වහනයට සවිකරනවා නම් ඉන්ද්‍රා එකෙන් අහන්න .
WARRANTY CASE වලට අපි අනංමනං සවිකරම ඒවාට උත්තර දෙන්න වෙනවා.
ඔව් ඒ විදියට කරාම තමයි හොද... thanks for valuable guides. wifeta drive කරන්න දෙන්නත් ඕන. බැරි වෙලාවත් එයා drive කරද්දි speed වැඩි වෙනව. ඒ වෙලාවට (drive mode) එකේදි මං handbrake(foot paddle) කලොත් වාහනේට හොද නැද්ද...

handbrake use කරාට කමක් නෑ හැබැයි හිමින් යන වෙලාවට විතරක්, එක පාරට අදින්න එපා wheel lockup වෙන්න oversteer වෙනවා. ඒක නිසා පරිස්සමින් පදින්න wife ටම කියන්න brake කරන්න කියල.
එක practically කරන්න බැහැ මල්ලි. නෝනට drive කරන විදිය උගන්නන්න .