Wagon R Prices

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපරාදේ ඉස්සරහ ගෙදර වැගන් ආර් එක දුන්න 2018 ලක්ෂ 43 ට
    ගන්නත් තිබ්බ එත් ගත්තේ නැ එකෙක් ඇවිත් අරන් ගියා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ganna salli nattan katawal pukawal wahan bus eke palayan bn, boruwata thread dan haminennatiwa
    හුම්ම්..ගත්ත නේද කොම්ලෝ ලගදි අලුත් වන්ඩියක්. කොන්ග්‍රැට්ස් වේවා
     
    • Love
    Reactions: Voldemort Bro

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    වැඩි කාලයක් ඔය ගණන් ඔහොම තියෙන්නේ නෑ :yes: තව ටිකක් ඉවසලා ඉන්ට :yes:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොරෝනා හින්දා කීය කිව්වත් ගන්න අයත් ඉන්නව
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ තියන ගනන්වල හැටියට අවම මාසික වැටුප ලක්ශ 1.5-2 අතරවත් වෙන්න ඔනේ.
    Koheda bang ohoma padi den ne? IT da? Doctor ?

    කොරෝනා හින්දා කීය කිව්වත් ගන්න අයත් ඉන්නව
    Ganna ona nan ganna wenawa :P :rofl: :(
    ------ Post added on Sep 6, 2021 at 5:37 PM
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    pelak un 1st vehicle eka ganne ban,jeewitha kalema padinawa kiyala hithagena ne.Anna ehema jeewitha kalema padinna hithagena ganna un wenna athi ban owa gannawa atte oya budget ekata.dannawa ne aniwa loku lost ekak enawa kiyala import dunna gaman.
    Aye import dena dawasata USD rate eka kiyada? Dan import okkoma restrict karalath 230+
     

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    වැගියේ ලක්ෂ 50-60 ක pleasure එකක් තියෙනවද බන් ඔය ගනන් වලට ගන්නෙ? ඇල්ටෝ එක සැපයි වගේ ඊට වඩා