Wagon R Prices

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    වැගියේ ලක්ෂ 50-60 ක pleasure එකක් තියෙනවද බන් ඔය ගනන් වලට ගන්නෙ? ඇල්ටෝ එක සැපයි වගේ ඊට වඩා
    Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක්‌ නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    USD eka 300 wunath me thiyena ganan walata wada adui ne ban wagon R eka.
    USD 300 wenawa kiwwe bn me tiyena regulation walin stable wenna.
    Aluth Dollar income ekak lankawa hoya ganne natuwa open market giyoth USD eka yana gana predict karannawath baa. mokada government expenses tika giyata passe anith dewal gennanna USD kiyala deyak nathi wenawa
     
    • Like
    Reactions: pc kush and cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    USD 300 wenawa kiwwe bn me tiyena regulation walin stable wenna.
    Aluth Dollar income ekak lankawa hoya ganne natuwa open market giyoth USD eka yana gana predict karannawath baa. mokada government expenses tika giyata passe anith dewal gennanna USD kiyala deyak nathi

    idiriyata mokak weida kiala denagattoth itin, one minissu heda gahenawane.. 300ta, 500ta 200yta yayda kiala nigamanaya karanna amaruy, $ walin loans gewanne.. eka hinda ratatath loku prashnayak, okama china walata deela dammoth hari
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    idiriyata mokak weida kiala denagattoth itin, one minissu heda gahenawane.. 300ta, 500ta 200yta yayda kiala nigamanaya karanna amaruy, $ walin loans gewanne.. eka hinda ratatath loku prashnayak, okama china walata deela dammoth hari
    anna ekai. predict karannnawath baa dan tiyena widiyata. 2019 vehicle import walata 730 million USD. Dan rate okkoma tiyenneth 2000 million USD 🥲
     
    • Wow
    Reactions: akildila

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මගේ පෞද්ගලික exp. වලින් review එකක් දෙන්නද?

    මම ජිවිතේ පලවෙනි වතාවට WagonR එකක් drive කරලා බැලුවා 300 km x 2 ගමනක්. මේ ලඟදි. මමයි මගේ යාළුවෙකුයි.
    පොඩි trip එකක් ගියා අපි දෙන්නගේ බඩු ටික විතරක් දාගෙන.
    තැනිතලා පාරක 0-60 kmph ගන්න පුළුවන් ටක් ගාලා. නියමයි. 100 ට ගන්න ටිකක් වෙලා යනවා. 120 වගේ උපරිම try කරලා බැලුවේ.
    පොඩි කඳු පාරක ටිකක් වැඩි අවුලක් නැතුව overtake කරලා යන්න පුළුවන්.
    ටිකක් ඇඟට දැනෙන කඳු පාරක ටිකක් අමාරුයි. ටිකක් වෙලා යනවා වැඩක් කරන්න. අනිත් පැත්තෙන් එන වාහන ගැනත් බලල පොඩ්ඩක් පාර clear වෙනකං ඉඳලයි කරන දෙයක් කරන්න ඕන.
    4 දෙනෙක් නැග්ගොත් නං වැඩේ ටිකක් අමාරු වෙයි. හෙමිට පාඩුවේ යන්න වෙන්නේ. 60kmph ok.
    බඩු ගෙනියන්න හරිම පොඩි ඉඩක් තියෙන්නේ. වහලෙට අර කෑල්ල හයි කර ගත්තොත් එකේ බඩු දාගෙන යන්න පුළුවන්.
    වාහනේ spec එකේ හැටියට හොඳටම හොඳයි. spec එක ඔලුවට ගත්තම නියමෙට යන්න පුළුවන්.

    original international price එකට නියම වාහනේ. රුපියල් ලක්ෂ 5-6ක් ද කොහෙද නේද වෙන්නේ? ඔය 2018 වගේ ඒවා? මට මතක නෑ.
    මම අකමැති එකේම දේ ඒක දැන් ගානටත්, කලින් තිබ්බ ගානටත් වටින්නේ නෑ.
    නමුත් original price එකට ඉතාම වටිනවා.
    දැන් තියන ගාන විහිළුවක් විතරයි. නිකන් සල්ලි නාස්ති කර ගන්න එපා.

    ------------------------------
    හැම දේම සලකලා performance compare කලොත්, නිකන් මේ වගේ..

    Vitz = WagonR x 3
    Vezel = WagonR x 5
    C-HR = WagonR x 5

    මේක මගේ පෞද්ගලික xp එකෙන් කියන්නේ. ඒ ඒ අයට ඒවා දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්.
    මම කිසිම වාහනේක fan කෙනෙක් නෙවේ. කිසි දවසක මට වාහනේ කියන්නේ dream එකක් නෙවේ.
    මට වාහනේ අතේ තියන ගානට අනුව පාරේ යන්න තියන භාණ්ඩයක් විතරයි.

    දැන් තියන මිලට නං ඔය එක වහනයක් වත් වටින්නේ නෑ. කලින් තිබ්බ මිලට වටින්නෙත් නෑ. එච්චරයි 😁
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ඒ පඩියෙන් නම් වෑගන් ආර් ගන්න බෑරි වෙයි

    මන් කිවේ අවම වැටුප ගුරුවරයෙක්ගේ වත්. වැගන් අර් තියා කන්න බොන්න බඩු ටික ගන්නවත් ඉස්සරහට.
    Koheda bang ohoma padi den ne? IT da? Doctor ?


    Ganna ona nan ganna wenawa :P :rofl: :(
    ------ Post added on Sep 6, 2021 at 5:37 PM

    ඔය ගනන්නම් පඩි ගන්නවා බන් දැන්. මන් මේ කිවේ අඩුවෙන්ම වැටුප් ගන්න අයගේ ඔයගානටවත් යන්න වෙයි කියලා.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැගන් ආරේ නෙවෙයි ඩයමන්ඩ් ආර් කියලා දන්න තියෙන්නෙ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මන් කිවේ අවම වැටුප ගුරුවරයෙක්ගේ වත්. වැගන් අර් තියා කන්න බොන්න බඩු ටික ගන්නවත් ඉස්සරහට.


    ඔය ගනන්නම් පඩි ගන්නවා බන් දැන්. මන් මේ කිවේ අඩුවෙන්ම වැටුප් ගන්න අයගේ ඔයගානටවත් යන්න වෙයි කියලා.
    :yes: :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක්‌ නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්

    :yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    umbalata 100 sini 200ta ganna puluwan 35ta thibba wagon R eka 60 ganna thama bari neh? yasai yasai :P
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    FB_IMG_1630989363641.jpg

    🙂
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Wagon R wala Vitz, Aqua walata wada ida thiyenawa. Every Van eke witharai Wagon R ekata wada space wadi.
    Ow.

    Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක්‌ නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්
    ow padinna mara lesiy.
    idath thiyenava.
    Den Wagon R Stingray 2018 den yanne 75y 80y.
    ------ Post added on Sep 7, 2021 at 11:17 AM
     
    • Like
    Reactions: akildila

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Bite ekata dapu ekak 😅
    number එක තියෙන එකේ call එකක් දෙන්න තියෙන්නෙ
    :lol:
    Joke add ekak da? Same feeling as V8. WagonR wegen yana hethuwa ehenam mekai.
    WagonR drive කරන උන් නම් සාපයක්
    දවසක් රාජගිරිය පාලමේ 2nd lane එකේ කොට කොට යනවා
    වමෙන් දාල යන්න හැදුවම වමට ගන්නවා
    basicපුතාල ඉන්නේ
    😑
    හැබැයි හොඳ මිනිස්සු ඉන්නවා නැතුව නෙමේ
    :lol: :lol: :lol: thawa wediyen demma nam hari,dan nam minissu munwa joke walata gannawa.
    ඕව දෙන්න වෙන්නැහැ ඉතින්
     
    • Like
    Reactions: hrm