Wagon R Stingray

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මගේ යාලුවෙක් ලග තියනවා... ලදී ගත්තේ..
    AC නම් එල,
    650cc කිව්වම ඒකෙන් 1500cc පිකප් එකක් එන්නේ නෑ.. නමුත් මරුටියට වඩා පට්ට පිකප්. ඔකේ පොඩි අව්ලක් එන්නේ 4 දෙනා දාල අදිනකොට තමා .. හැබැයි ටික දවසක් හුරුවෙනකොට පිකප් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Puzhi

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ube awasya thawayata wahane ganin ban. uba hamadama 400Km drive karanawanam or hama week ekema 400Km eka digata yanawanam oka ganda epa.tikak loku sedan type ekak ganin... town wala elawanda tamai owa hadala tiyenne. daily wadata yanda, podi gaman yanda owa maru
     
    • Like
    Reactions: Puzhi

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    01. 650CC nisa AC dagena kandu yanna amaruda??
    Mama Worldsenduth giya kisi awulak na.
    02. Fuel Consumption Kohomada??
    Long 28.5 short 21.0
    03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada?
    Danne na. 20000k diwwa. Thama mata nam na.
    04. Handling/Security eka ekhem kohomada???
    Handling patta lesiy. Threewheel ekak wage one thanakin ringanna puluwan. thama happila na security gana kiyanna,
     
    • Like
    Reactions: Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මගේ යාලුවෙක් ලග තියනවා... ලදී ගත්තේ..
    AC නම් එල,
    650cc කිව්වම ඒකෙන් 1500cc පිකප් එකක් එන්නේ නෑ.. නමුත් මරුටියට වඩා පට්ට පිකප්. ඔකේ පොඩි අව්ලක් එන්නේ 4 දෙනා දාල අදිනකොට තමා .. හැබැයි ටික දවසක් හුරුවෙනකොට පිකප් කරගන්න පුළුවන්.

    Thanks Machan. Rep +
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    01. 650CC nisa AC dagena kandu yanna amaruda??
    Mama Worldsenduth giya kisi awulak na.
    02. Fuel Consumption Kohomada??
    Long 28.5 short 21.0
    03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada?
    Danne na. 20000k diwwa. Thama mata nam na.
    04. Handling/Security eka ekhem kohomada???
    Handling patta lesiy. Threewheel ekak wage one thanakin ringanna puluwan. thama happila na security gana kiyanna,

    Elane ban. Ehenam Awulak ne. Thanks & Rep+
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ekama awula oka gatta kiyala ithin car ekaka lukak na ithin,...dan cab wlatath duwanawa...kisima feeling ekak enne na dakkama :(
    Menna dekkama feelings ena badu...

    12646944_829268340534434_8259442598494103198_n.jpg
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔකේ gear oil දාන්නේ කොහාටද ?
    මගේ යාලුවෙක් කිව්වා wagon R එකේ gear oil දාන්න තැනක් නෑ කියලා.
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියපන්කෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකක් මගේ වාහනේට ඉස්සරහින් (දියතලාව - බොරලන්ද ) ලොකු කන්දක් අදින්න ගිහින් හිට්ටා. ඉස්සරහට යන්නෙ නෑ ගැස්සි ගැස්සි පිටිපස්සට එන්න පටන්ගත්ත කියහන්කො.:dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕකක් මගේ වාහනේට ඉස්සරහින් (දියතලාව - බොරලන්ද ) ලොකු කන්දක් අදින්න ගිහින් හිට්ටා. ඉස්සරහට යන්නෙ නෑ ගැස්සි ගැස්සි පිටිපස්සට එන්න පටන්ගත්ත කියහන්කො.:dull:

    :confused: