මස්සිනාගේ ගෙදර උන්ට මන්දපෝෂනේ ද බන්![]()

මගේ යාලුවෙක් ලග තියනවා... ලදී ගත්තේ..
AC නම් එල,
650cc කිව්වම ඒකෙන් 1500cc පිකප් එකක් එන්නේ නෑ.. නමුත් මරුටියට වඩා පට්ට පිකප්. ඔකේ පොඩි අව්ලක් එන්නේ 4 දෙනා දාල අදිනකොට තමා .. හැබැයි ටික දවසක් හුරුවෙනකොට පිකප් කරගන්න පුළුවන්.
01. 650CC nisa AC dagena kandu yanna amaruda??
Mama Worldsenduth giya kisi awulak na.
02. Fuel Consumption Kohomada??
Long 28.5 short 21.0
03. Gear box eke awulak enawa kiyala kiyanawa eka aththada?
Danne na. 20000k diwwa. Thama mata nam na.
04. Handling/Security eka ekhem kohomada???
Handling patta lesiy. Threewheel ekak wage one thanakin ringanna puluwan. thama happila na security gana kiyanna,
ube awasya thawayata wahane ganin ban. uba hamadama 400Km drive karanawanam or hama week ekema 400Km eka digata yanawanam oka ganda epa.tikak loku sedan type ekak ganin... town wala elawanda tamai owa hadala tiyenne. daily wadata yanda, podi gaman yanda owa maru
Menna dekkama feelings ena badu...ekama awula oka gatta kiyala ithin car ekaka lukak na ithin,...dan cab wlatath duwanawa...kisima feeling ekak enne na dakkama![]()

ඕකක් මගේ වාහනේට ඉස්සරහින් (දියතලාව - බොරලන්ද ) ලොකු කන්දක් අදින්න ගිහින් හිට්ටා. ඉස්සරහට යන්නෙ නෑ ගැස්සි ගැස්සි පිටිපස්සට එන්න පටන්ගත්ත කියහන්කො.![]()
