කොල්ලනේ
Japan WR Models තියනවා, thawa AMW එකෙන් Premium version එකකුත් introduce කරලා තියනවා
http://www.suzuki.lk/wagonR.php
s eve energy කියල එකුත් තියනවා
මොකක්ද latest ම එක?

සොයන්නා;22932668 said:පුළුවන්නං nissan nv200 ගැන review එකක් කරන්න මචන්.....![]()

කොල්ලනේ
Japan WR Models තියනවා, thawa AMW එකෙන් Premium version එකකුත් introduce කරලා තියනවා
http://www.suzuki.lk/wagonR.php
s eve energy කියල එකුත් තියනවා
මොකක්ද latest ම එක?

Japan 2017 onwards okkoma latest
oke mainly tiyenne FZ FX and Stingray trim levels.
FZ and FX wala safety wala radar break lane departure wage options tiyanawa. Stingray meka kohomath tiyanawa.
Lankawa ta AMW gena premium eka FZ safety features nathiwa, e kiwwe radar break lane departure nathiwa![]()
Wagonr fx fz STINGRAYwalata spareweel ekak enawada


WagonR hybrid Stingray, Jstyle, FZ, FX etc.. වැනි ජපන් මාදිලි, ඉන්දියන් wagon R මාදිලි ආදියෙහි පහසුකම්, තාක්ෂනය, නඩත්තුව, ධාවන වියදම, නැවත විකිණීම ආදී බොහෝ දෑ සම්බන්දව විස්තරාත්මක විමර්ශනයකි.
video එක බලා අදහස් දක්වන්න![]()