Review එක පට්ට මචෝ. නියමෙට කරලා තියනවා. ඒ වගේ ඒවා ඉස්සරහටත් දාන්න.
japan wagon R එකේ ගියර් ඔයිල් දාන්න ඕනේ නැද්ද.
මට යාලුවෙක් කිව්වා ගියර් oil දාන්න තැනක් ඕකේ නෑ කියලා.
එහෙම වුනොත් මොකෝ වෙන්නේ. 1 lak විතර දුවපුවම ගියර් box තියන්න වෙයිද ?![]()
Danna ona machan. Review eka okkoma balanna machan. Eke thiyenawa transmission oil grade okkoma.






1000cc auto ekanam patta athi