ඔව් සෙට් එකක් ම group එකක් අටවගෙන හොදට කට්ටිය අන්දලා ගසාකල තිබ්බා.
අන්තිමේදී එකේ හිටපු එකෙක් අනිත් උන්ටත් හොරෙන් සල්ලි යටිකුට්ටු ගහලා මාට්ටු වෙලා හෙන කෙලියක් නටලා තිබ්බා.
ආමි එකේ මේජර් රෑන්ක් තිබ්බ එකෙක් තමා run කරලා තිබ්බේ.(General Court Martial එකේ මොකෙක් හරි CASE එකක් File කලොත් මුට ජීවිත කාලෙම කූරු ගනින්න වෙනවා. මොකෝ මම එහෙම එකක් දන්නේ නැහැ මම බබා කියන්න යැ. ) ලංකා ඉතිහාසේ සන්විදනාත්මකව සමුහයක් විසින් තව පිරිසක ගේ මුදල් සුක්ෂමව ගසා කාපු පලවෙනි සහා ලොකුම මුදල් මංකොල්ලය කියනවා. කවුරුත් නඩු දාන්න යන්නේ නැහැ, උන්වත් දන්නේ නැහැ උන්ගෙන් හොරකන් කරලා කියලා.(කවුරු හරි ඔප්පු කලොත් ඔය recommend කරපු තැනකින් අර සෙට් එකට මොනයම් හෝ පවුද්ගලික වාසියක්, ප්‍රදානයක්, හෝ වර ප්‍රසාදයක් ලබා ගෙන හෝ ලබා දී තියෙනවා කියල මහා බැංකු වංචාව වගේම තමා. හොදම වැඩේ මුන් ඒ සල්ලි වලින් කටියම පිට රට tour ගිහින් ෆොටෝ හිටන් දාල. ඒ එක ෆොටෝ එකක් අති ලු මුන්ව සෙත්ත පෝච්චි කරන්න. කොහොමත් ගසා කාපු පොර රාජපක්ෂ ල එක්ක connection තියන් ඉන්නවා දන්නවා බේරෙන්න පුළුවන් ලංකාවේ නීතියක් නැහැ කියලා ) හරි නීතියක් තිබ්බ රටක නම් මුන්ගේ පවුල් පිටින් හිරේ.
ලංකාව තරම් අන්දන්න උපන් හපන් ජාතියක් කොහෙවත් නැහැ. තවමත් වැඩේ යනවා.