machanlaa...mama ada poddak wahana price baluwa ikman, automart riyasewana wage site wala pissu hadenawa ban ara patta gahapu 1992,3 wage ewa yanne 25-30 atara market ekak nathiwela tibba ewa patta ganan.. 2010 uda gannawanam machan 40 wath ona... pissu hadenawa. Wahana ganilla samada sihinayk wela iwarai............
Last edited:


උන් business කරන්නයි, කොමිස් ගහන්නයි, අවුරුදු 5 ක් ඉඳල විශ්‍රාම වැටුප් ගන්නයි ඕකට රිංගන්නෙ ඉතිං රැවටිලා ඡන්දෙ දීපියවු. අන්තිමට උන් ඔක්කොම එකම පැත්තෙ. උන්ගෙ පැලැන්තිය රජ කරවන්න දඟලනවා............. 
