Walaha ekka photo shoot

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    Coming Soon from Sri Lanka.
    " අලියා සමග චායාරූප ගැනීමට ගිය රූමත් තරුණිය පස් වෙනි පාදයට බිලි වෙයි. "
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ආසාවෙන් බලාගෙන ආවා..:love:
    වලහගේ දත් අයින් කළා කිව්වාම මානසිකත්වේ එහෙම් පිටින්ම හුටස් උනා..:sorry:

    :sorry:

    TFS Rep9+



    :D:D

    eka deyai kiyanna thiyenne, me sathata hiriharayak nokara aththatama adaren uth ekka inna 4to shoot ekak nam loka poojithai, habai uta hiri hara karala wada deela karapu 4to shoot ekak nam henama gahanna na

    :yes:

    eeoZpHZ.jpg


    පිංවත් වලහෙක්

    :rofl:

    ethakota mu kanne kohomada,minissu kelinnnema pissu wadane ayyooo

    Russian නේද? 9gag එකේ තිබ්බ විඳිය ට නම් ඔය වලහා ගෙදරක හැදුන එකෙක්. පොඩි කාලෙම අරගෙන හදාගත්තු එකෙක්. ඔය photo shoot වලට ගන්න එහෙම වද දෙන්නේ නැ කියලා කියන්නේ. ගෙදරක හැදිච්ච හීලෑ වලහෙක් :P

    මාත් දැක්කා කමෙන්ට් එකක ඔහොම දාලා තියෙනවා...
    මතක විදියට ඒකෙ තිබ්බේ නම් සර්කස් එකක ඉඳලා බේරගෙන ගෙදරක හිලෑ කරලා හදලා කියලා.