හොඳට බැලුවොත් පෙනෙයි මේ වලහගේ දත් අයින් කරලා කියලා...
මේ වගේ වැඩ වලට ගනිද්දී අනතුරුදායක නිසාද දන්නේ නැ එහෙම කරලා තියෙන්නේ...
මොනා වුනත් පව් ඒ සතා..
මේ පේජ් එකේ තව ලස්සන ෆොටෝ තියෙනවා එක එක සත්තු එක්ක කරපු...

Credit: Olga Barantseva photographer фотограф


