ළිංගැටි කඩාගෙන පනින අවස්තාවක් පෙන්නුම් කරනවා..මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)

ayeth ahala,wala tath asa hithuna apiwa dakkamaඔච්චර කැටයම් ද දා ඉන්නෙ නැතුව අපේ උන් වගේ නොකියම ගියා නම් ඉවරනේ
වලා කව්ද කව්ද කියල දුවන් එයි , ආවා නම් දැන් යන්න කියයි :lol
උඹලා යනකන් ඉඳලා දුවන් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි,
""කුකුල් පැටව් ටික අද අපේ ගෙදර ආවා"" , දවාලක ආවා නම් ඉවරයි, හොඳටම බීගෙන රෑ මළවදේ කියලා![]()

ayeth ahala,wala tath asa hithuna apiwa dakkama![]()

innawa ban ehen mehenමේ ඉන්නෙ ඇත්තටම වලාව හම්බෙන්න ගිය එකෙක්, අඩෝ කොහෙද අතුරුදන් වෙලා හිටියේ![]()

මේ ඉන්නෙ ඇත්තටම වලාව හම්බෙන්න ගිය එකෙක්, අඩෝ කොහෙද අතුරුදන් වෙලා හිටියේ![]()
ah sahola, set wela wageinnawa ban ehen mehen
issara wage ithin dan sellam bane![]()

innawa ban ehen mehen
issara wage ithin dan sellam bane![]()

)

යකෝ මාවත් කාල නේහ්......
මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා)
යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.
හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......
ඔන්න ඇත්තම කතාව.........
දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!

යකෝ දත තමා උගෙ අනන්‍යතාවයත බොලා ඒකත් නැතිකරන්ඩද යන්නෙයකෝ මාවත් කාල නේහ්......
මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා)
යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.
හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......
ඔන්න ඇත්තම කතාව.........
දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!
. උඹනං මුලින්ම ගේමෙන් අයින් උනා වගේ මතකයි
. වෙලාවක යමං නොකියම. මොනව කිව්වත් ඕක අහිංසකය.