Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    tumblr_lyjhl01zMJ1r1bja5.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)
    ළිංගැටි කඩාගෙන පනින අවස්තාවක් පෙන්නුම් කරනවා.. :rofl::rofl:
     
  • Sep 8, 2014
    490
    47
    28
    මදැයි අපි බලන් හිටිය කට්ටිය ගිහින් වලා බලල එනකන්
    දැන් වලෝ උබ පලයන් අරුනයගෙ ගෙදර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by JesonRulez
    මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)

    අද නම් රොත්තම ලිදේ. :cool::cool:
     
    • Like
    Reactions: blacktarzan

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔච්චර කැටයම් ද දා ඉන්නෙ නැතුව අපේ උන් වගේ නොකියම ගියා නම් ඉවරනේ :yes:

    වලා කව්ද කව්ද කියල දුවන් එයි , ආවා නම් දැන් යන්න කියයි :lol

    උඹලා යනකන් ඉඳලා දුවන් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි,

    ""කුකුල් පැටව් ටික අද අපේ ගෙදර ආවා"" , දවාලක ආවා නම් ඉවරයි, හොඳටම බීගෙන රෑ මළවදේ කියලා :lol::lol::lol:
    ayeth ahala,wala tath asa hithuna apiwa dakkama:rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416

    මේ ඉන්නෙ ඇත්තටම වලාව හම්බෙන්න ගිය එකෙක්, අඩෝ කොහෙද අතුරුදන් වෙලා හිටියේ :rofl::rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේ ඉන්නෙ ඇත්තටම වලාව හම්බෙන්න ගිය එකෙක්, අඩෝ කොහෙද අතුරුදන් වෙලා හිටියේ :rofl::rofl:
    innawa ban ehen mehen:rofl:
    issara wage ithin dan sellam bane :(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    innawa ban ehen mehen:rofl:
    issara wage ithin dan sellam bane :(

    දැන් මහලු වයසේ - බැරිය සෙල්ලම් පෙරසේ :oo:

    මොනවා කරන්නද ඉතින් වයසට යද්දි, දේපල ටික දැන්ම මගේ නමට ලියලා තියහන් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes::yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:
    යකෝ දත තමා උගෙ අනන්‍යතාවයත බොලා ඒකත් නැතිකරන්ඩද යන්නෙ:P . උඹනං මුලින්ම ගේමෙන් අයින් උනා වගේ මතකයි:). වෙලාවක යමං නොකියම. මොනව කිව්වත් ඕක අහිංසකය. :)