Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:
    ඔන්න ඔකයි ඇත්ත කතාව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔකයි ඇත්ත කතාව.
    ඔව්!!
    මොකද රිස්කි ගමනක් යනකොට යන උන් අතර විශ්වසනීයත්වයක් තියෙන්න ඕන....
    හරියට ඇසල්ට් මිෂන් එකකට යන කම්පැණි එකක සෙම්බර්ස්ලා 4 හෝ 8 අතර වගේ....
    මේකෙදී මට එහෙම තේරුනේ නෑ..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    innawa ban ehen mehen:rofl:
    issara wage ithin dan sellam bane :(
    යකෝ තෝ වේ.පු. දැකපු කල්..........
    කොහෙට ද යකෝ දිරාමාර් වෙලා උන්නේ???

    මොකද දැං උඹත් අපි වගේ ගෙදර කල්දේරං බතේ රහ බලනව ද???:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්!!
    මොකද රිස්කි ගමනක් යනකොට යන උන් අතර විශ්වසනීයත්වයක් තියෙන්න ඕන....
    හරියට ඇසල්ට් මිෂන් එකකට යන කම්පැණි එකක සෙම්බර්ස්ලා 4 හෝ 8 අතර වගේ....
    මේකෙදී මට එහෙම තේරුනේ නෑ..........
    අර්නල වගේ එව්න් එක්ක මොන විස්වාසයක්ද , ඌ වැරදිලාවත් එන්නෙ නැ කියල අපි නම් කලින්ම දැනගෙන හිටිය.මොකද ඌ මවපු සිහින ලොකෙ මොකුත් ඌට ආවනම් පෙන්නන්ඩ වෙන්නෙ නැ, ඉවොක් අරව මේව.ඔන්න ඔක හින්ද ඌ හැන්ගුනා, හැබැයි අරුනය ඊයෙ නම් කියුවෙ ඔබතුමා පස්ස ගහපු හින්ද ඌත් නතර උනා කියල.:rofl::rofl: ඔන්න ඔහොමයි හිනමානයෙන් පෙලෙන 47ගෙ හැටි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:

    :yes::yes: අයියට කවුරුව්ත් නෝන්ඩි කරන්නේ නෑ. හැමෝම කියන්නේ අයියා අනුංගේ සීනි කිරන්න ගිහින් විහින් චාටර් වුනා කියලා :baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර්නල වගේ එව්න් එක්ක මොන විස්වාසයක්ද , ඌ වැරදිලාවත් එන්නෙ නැ කියල අපි නම් කලින්ම දැනගෙන හිටිය.මොකද ඌ මවපු සිහින ලොකෙ මොකුත් ඌට ආවනම් පෙන්නන්ඩ වෙන්නෙ නැ, ඉවොක් අරව මේව.ඔන්න ඔක හින්ද ඌ හැන්ගුනා, හැබැයි අරුනය ඊයෙ නම් කියුවෙ ඔබතුමා පස්ස ගහපු හින්ද ඌත් නතර උනා කියල.:rofl::rofl: ඔන්න ඔහොමයි හිනමානයෙන් පෙලෙන 47ගෙ හැටි.

    :dull::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:

    koheda? hikkaduweda? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17114005 said:
    :yes::yes: අයියට කවුරුව්ත් නෝන්ඩි කරන්නේ නෑ. හැමෝම කියන්නේ අයියා අනුංගේ සීනි කිරන්න ගිහින් විහින් චාටර් වුනා කියලා :baffled::baffled:
    අවංකව ම කියනව නම් ඒ නෝණ්ඩිය ම මදෑ!!!!!!!:dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2nao8ew.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යකෝ මාවත් කාල නේහ්......
    මෙන්න මේකයි ස්ටෝරිය. ඇත්තටම වෙඩිමක් තිබුණා. තිබුණේ ගාල්ලේ. වෙඩිම සහ හෝම් කමින්ග් දෙකටම යන්න වුනා. පුංචි අම්මාගේ දියණිය නිසා නොයා බෑ. හැබැයි මේ ෆේක් අපතය කියල තියන විදියට වෙඩිම තිබ්බේ අපි ඇත්තටම වලා ගේ ගෙදර යන්න හිටිය දවසේ. (ඒක පහු වුණා:baffled:)
    යන්න පුළුවන් වුණා නම් මම යනවා. වෙන දේකට නෙවෙයි, මම මහේෂ් වලතර බලන්න යන්නේ මම ඌට ගරු කරන නිසා. පොර වැඩ්ඩෙක්. අනික ඌ අපි මොනව කිව්වත් ඌ උගේ ෆන් එක ඇන්න මෙහේ ඉන්නවා. අනික ඌ ගේ දත ගැන මේකේ ඉන්න උන් කියන දේවල් නිසා මම උගේ දත හදල දෙන්න කැමැත්තෙන් ඉන්නේ.

    හැබැයි වෙඩිම වුණත් අතෑරල යන්න හිතං හිටියට අරුණය ෆෝන් නම්බර් එක නොදුන්න එක පොඩි අඩිය පිටුපස්සට තියන්න හිතුණා......

    ඔන්න ඇත්තම කතාව.........
    දන්න උන් දන්නව මම යන්න හිතං හිටිය කියල.......
    නොදන්න උන් *කේ ඇගිල්ල ගහං දත් මිට කාපියව්!!!!!!!!!!:baffled::baffled::baffled:

    මාමි අනුන්ගෙ මගුල් වලට හොට දාන් නැතුව හිටියනන් හරිනෙ...මාමිගේ ප්‍රතිරූපයට හානි කරගන්න එපා.. :dull: