walkie-talkie use කරන්න ලයිසන්ස් තියෙන්න ඕනෙද ..

The_Lion

Member
Feb 16, 2015
850
73
0

මචන්ලා .. පොඩි වැඩකට walkie-talkie එකක් ගේන්නයි හිතාගෙන ඉන්නෙ ඊ බේ එකේ සොකඩමක් තිබ්බම ඇති පොඩි වැඩක් .. ඉතින් [FONT=&quot]UHF 400-470MHz 5W රේන්ජ් එකේ තියෙන එකක් මෙහෙ ඔපරේට් කරන්න මොකක් හරි ලයිසන්ස් ලබ්බක් ගන්න ඕනෙද කොහෙන් හරි ... ?

[FONT=&quot]p.s: දැන් ඔය walkie-talkie රෙන්ට්[FONT=&quot] එකට දෙන තැනකින් හෝ පිටකොටුවෙන් වගේ බයි කරලා ගත්තොත් මට ලයිසන්ස් එකක් ඕනෙ නැද්ද[FONT=&quot] ඔපරේට් කරන්න ?

[FONT=&quot]අවශ්‍ය කරන දුර 1 km [FONT=&quot]ට වැඩි නෑ .. [/FONT][/FONT][/FONT][/FONT]
[/FONT]
[/FONT]
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Danna tharamin TRC eke licen ekak ona.

හැමනෙනව .. එහෙනම් අනිවා එක්සෑම් එකකුත් ඇති පොඩියට හරි .. TRC එකෙන් ඉතින් දැම්මොත් ලෙඩමනේ ..
 
sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    ebay eken gennath trc approval one mama hithanne hoda wade thama use karapu ekak ganna eka use karanna license one nathi wai podi wadak nm
     
    RoxDrex

    Member
    Nov 6, 2016
    48
    5
    0
    galle
    මචන්ලා .. පොඩි වැඩකට walkie-talkie එකක් ගේන්නයි හිතාගෙන ඉන්නෙ ඊ බේ එකේ සොකඩමක් තිබ්බම ඇති පොඩි වැඩක් .. ඉතින් [FONT=&quot]UHF 400-470MHz 5W රේන්ජ් එකේ තියෙන එකක් මෙහෙ ඔපරේට් කරන්න මොකක් හරි ලයිසන්ස් ලබ්බක් ගන්න ඕනෙද කොහෙන් හරි ... ?

    [/FONT]

    kochchara durakatada ? narakada me wage android app option ehekata giyoth?

    https://play.google.com/store/apps/details?id=com.webstar.walkies&hl=en
    https://play.google.com/store/apps/details?id=ru.nxdomain.bluetoothwalkietalkie
    https://play.google.com/store/apps/details?id=com.shashavs.bltalkie
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    rent ekata nam ganna thiyanwa lankawe
    anika ona tharam thiyanwa ban kadawal wala ebay karanwata wada lesie wei ubata
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    මචන්ලා .. පොඩි වැඩකට walkie-talkie එකක් ගේන්නයි හිතාගෙන ඉන්නෙ ඊ බේ එකේ සොකඩමක් තිබ්බම ඇති පොඩි වැඩක් .. ඉතින් [FONT=&quot]UHF 400-470MHz 5W රේන්ජ් එකේ තියෙන එකක් මෙහෙ ඔපරේට් කරන්න මොකක් හරි ලයිසන්ස් ලබ්බක් ගන්න ඕනෙද කොහෙන් හරි ... ?

    [/FONT]

    අල්ලපු ගෙදර නංගිට ටුක්කන්න නේද? :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අල්ලපු ගෙදර නංගිට ටුක්කන්න නේද? :P

    ගෙදර ඉන්න එකත් handle කරන්නෙ අමාරුවෙන්, තව එකක් කොහෙ රන් කරන්නද .. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    ගෙදර ඉන්න එකත් handle කරන්නෙ අමාරුවෙන්, තව එකක් කොහෙ රන් කරන්නද .. :rofl:

    දුන්නොත් එපා කියයි. :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    දුන්නොත් එපා කියයි. :P

    ගෙදර එන්නෙ කොයි වෙලාවෙද හොඳ නින්දක් දාන්නෙ කියල බලාගෙන .. එකම සැපත ඒක තමයි බන් .. උඹත් බැඳලා අවුරුදු 5-6 ක් පලයන්කො ඇදගෙන ... :rofl: හැමදාම ටුක්කන්නද හිතෙන්නේ නිදාගන්නද හිතෙන්නෙ කියල බලන්න :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදර එන්නෙ කොයි වෙලාවෙද හොඳ නින්දක් දාන්නෙ කියල බලාගෙන .. එකම සැපත ඒක තමයි බන් .. උඹත් බැඳලා අවුරුදු 5-6 ක් පලයන්කො ඇදගෙන ... :rofl: හැමදාම ටුක්කන්නද හිතෙන්නේ නිදාගන්නද හිතෙන්නෙ කියල බලන්න :rofl:

    :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    ගෙදර එන්නෙ කොයි වෙලාවෙද හොඳ නින්දක් දාන්නෙ කියල බලාගෙන .. එකම සැපත ඒක තමයි බන් .. උඹත් බැඳලා අවුරුදු 5-6 ක් පලයන්කො ඇදගෙන ... :rofl: හැමදාම ටුක්කන්නද හිතෙන්නේ නිදාගන්නද හිතෙන්නෙ කියල බලන්න :rofl:

    ගෑනි පිට යයි යකෝ :angry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ගෑනි පිට යයි යකෝ :angry:

    මෙහෙමයි ඉතින්, ටුක්කන්නේ නැතුවම ඉන්නෙ නෑනෙ බං කොහොමත් .. මම කිව්වෙ ටික කාලයක් යනකොට නිදා ගන්න එක ඊට වැඩිය සැපයි කියල හිතෙන්න ගන්නව .. ගෙදර එන්නෙ ඉතින් හොඳ නින්දක් දාන්න .. උඹත් බැඳලා පලවෙනි ළමය දෙවෙනි ළමය හම්බුනාම බලපන්කො, නින්දේ තියෙන වටිනාකම දැනගන්න :rofl::P
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man gawath thiyenawa :D bt rata idan yaluwek genawe ;) mama nam athal eke use karanawa :D vesak balanna gihin athal ekak gaththa :P api yaluwek madde thiyan katha kara kara senaga asse yanawa :P minissu hithanne uu patta VIP dial ekak kiyala :D lol samahara aya idath denawa :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :lol::lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351

    :rofl: :lol: