walkie-talkie use කරන්න ලයිසන්ස් තියෙන්න ඕනෙද ..
මචන්ලා .. පොඩි වැඩකට walkie-talkie එකක් ගේන්නයි හිතාගෙන ඉන්නෙ ඊ බේ එකේ සොකඩමක් තිබ්බම ඇති පොඩි වැඩක් .. ඉතින් [FONT="]UHF 400-470MHz 5W රේන්ජ් එකේ තියෙන එකක් මෙහෙ ඔපරේට් කරන්න මොකක් හරි ලයිසන්ස් ලබ්බක් ගන්න ඕනෙද කොහෙන් හරි ... ?
[FONT="]p.s: දැන් ඔය walkie-talkie රෙන්ට්[FONT="] එකට දෙන තැනකින් හෝ පිටකොටුවෙන් වගේ බයි කරලා ගත්තොත් මට ලයිසන්ස් එකක් ඕනෙ නැද්ද[FONT="] ඔපරේට් කරන්න ?
[FONT="]අවශ්‍ය කරන දුර 1 km [FONT="]ට වැඩි නෑ .. [/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT]

Last edited:

bt rata idan yaluwek genawe
mama nam athal eke use karanawa 