Dulux ඉස්සර වගේ හොද නෑ
වේදර්ශිල්ඩ්, ඉමල්ෂන්, එනමල් ඔක්කොම ඉස්සර වගේ ගොඩක් ගාන්න බැරි උනා මේ වතාවේ.
වර්ග ආඩි 225/L කියන එක නම් කොහොමත් බෑ
සුපර්කොට් කියන අඩු මිල එක ගැන නම් දන්නේ නෑ, පෙන්ටලයිට් ගැන කිව්වේ
අනික ඒගොල්ලෝ පිග්මන්ට් මාරු කරලා ගිය අවුරුද්දේ මැද. කලර් කාර්ඩ් මාරු කරලා නෑ, තෝරපු පාට නෙමේ තියෙන්නේ බෝතලේ ඇතුලේ. එක්කෝ තද වැඩි, එක්කෝ ලා වැඩියි... කියපුවාම නෑ කියනවා. ටිකක් සැරට අර්ගිව් කරපුවාම තමා කිව්වේ පිග්මන්ට් මාරු කල නිසා පොඩි වෙනසක් තියනවා. පෙන්නේ නෑ එක කියල. හොද පොඩි
බ්‍රිලියන්ට් වයිට් නම් රබර් පේන්ට්, එනමල් දෙකේම මට නම් තාමත් හොදයි අනිත් ඒවාට වඩා. තීන්ත වදින වර්ග ප්‍රමනේ නම් එකෙත් අඩුවෙලා.