wall ekata gaanna paint

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    contractor kiwwa CIC gaamu kiyala weather shield ekak
    mita wada honda ekak thiyeda

    eliye thappe ta
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,359
    113
    අපෝ Dulux මාස ගානෙන් දිය සෙවල බැඳෙනවා තාප්පේ නම්.මේක ගෑවා දැන් අවුරද්දක් වෙලත් ගෑවා වගේ තියනවා. හම්බෙලා තියන හොඳම එක මෙච්ච්චර කාලෙකට

    Asian paint Causeway SmartCare Aqua Safe



    https://paints.lk/product/asian-paint-causeway-smartcare-aqua-safe-brilliant-white/
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    Dulux ඉස්සර වගේ හොද නෑ
    වේදර්ශිල්ඩ්, ඉමල්ෂන්, එනමල් ඔක්කොම ඉස්සර වගේ ගොඩක් ගාන්න බැරි උනා මේ වතාවේ.
    වර්ග ආඩි 225/L කියන එක නම් කොහොමත් බෑ

    සුපර්කොට් කියන අඩු මිල එක ගැන නම් දන්නේ නෑ, පෙන්ටලයිට් ගැන කිව්වේ

    අනික ඒගොල්ලෝ පිග්මන්ට් මාරු කරලා ගිය අවුරුද්දේ මැද. කලර් කාර්ඩ් මාරු කරලා නෑ, තෝරපු පාට නෙමේ තියෙන්නේ බෝතලේ ඇතුලේ. එක්කෝ තද වැඩි, එක්කෝ ලා වැඩියි... කියපුවාම නෑ කියනවා. ටිකක් සැරට අර්ගිව් කරපුවාම තමා කිව්වේ පිග්මන්ට් මාරු කල නිසා පොඩි වෙනසක් තියනවා. පෙන්නේ නෑ එක කියල. හොද පොඩි

    බ්‍රිලියන්ට් වයිට් නම් රබර් පේන්ට්, එනමල් දෙකේම මට නම් තාමත් හොදයි අනිත් ඒවාට වඩා. තීන්ත වදින වර්ග ප්‍රමනේ නම් එකෙත් අඩුවෙලා.