Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්?
බම්ප් සහ රෙප්ලයි වලට 11 දෙනවා
බම්ප් සහ රෙප්ලයි වලට 11 දෙනවා
මචං Wallet එකක් ගන්න ඕන gift එකක් දෙන්න..ebay නෙමෙයි ලංකාවේ සයිට් එහෙකින් ගන්න ඕන..COD තියෙන sites නම් හොදයි.. wow.lk උන් බඩු පරක්කුයි.. මේ මාසේ 10 කලින් ඕනා.. මේකේ ඉන්නවා නේද පොඩි පොඩ් ෂොප් කරන උන් pages එහෙම හදලා FB එකේ.. කව්රු හරි ඉන්නවනම් කියපන්කෝ

